ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner
 
ණය කාණ්ඩය  විස්තරය වසර 2 ක් දක්වා ස්ථාවර පොලී අනුපාතයක්ද ඉන්පසුව සෑම මාස 6 කට වරක් විචල්‍ය පොලී අනුපාතයක්ද අදාළ වේ.        වා.පො %
ගේ දොර (සාමාන්‍ය) නිවාස ණය ක‍්‍රමය රු. මිලියන 3 දක්වා 11.00
රු. මිලියන 3 සිට ඉහළට  11.50
  • ඕනෑම අගයක් සඳහා

(වසර 10 ක් දක්වා)

13.00
  • ඕනෑම අගයක් සඳහා

(වසර 10 කට වැඩි)

14.00
1st homeowner නිවාස ණය ක්‍රමය රු. මිලියන 5 දක්වා (වසර 3 ක් දක්වා ස්ථාවර පොලී අනුපාතයක් සහ ඉන්පසුව විචල්‍ය පොලී අනුපාතයක්.  වසර 3 න්  පසුව මාස 6 කට වරක් පොලී අනුපාතය  වෙනස් වේ.) 9.50
රු. මිලියන 5 සිට රු. මිලියන 10 දක්වා (වසර 3 ක් දක්වා ස්ථාවර පොලී අනුපාතයක් සහ ඉන්පසුව විචල්‍ය පොලී අනුපාතයක්.  වසර 3 න්  පසුව මාස 6 කට වරක් පොලී අනුපාතය  වෙනස් වේ.) 10.50
රු. මිලියන 10 ට වැඩි  (වසර 3 ක් දක්වා ස්ථාවර පොලී අනුපාතයක් සහ ඉන්පසුව විචල්‍ය පොලී අනුපාතයක්.  වසර 3 න්  පසුව මාස 6 කට වරක් පොලී අනුපාතය  වෙනස් වේ.) 11.50
“අලංකාර” නිවාස ණය 11.50
පුද්ගලික ණය උපරිම වසර 10 ක් දක්වා 11.50
බුද්ධි අධ්‍යාපන ණය උපරිම වසර 10 ක් දක්වා 11.50
“දිරිය” ණය උපරිම වසර 5 ක් සහ රු. මිලියන 2.5 ක් දක්වා 12.00
වෘත්තිකයන් සඳහා පුද්ගලික ණය උපරිම වසර 15 ක් දක්වා 11.50
සූර්ය බල පැනල ණය 11.50

 

 
ණය කාණ්ඩය  විස්තරය පොලී අනුපාතය %
1.       වෘත්තිකයන් සඳහා වන පුද්ගලික ණය

  • ත්‍රිවිධ හමුදාව
*අධිකාරිලත් නිලධාරීන් (උපරිම වසර 10 ක් දක්වා සහ උපරිම රු. මිලියන 5 දක්වා.)

*අනෙකුත් නිලයන්
(උපරිම වසර 10 ක් දක්වා සහ උපරිම රු. මිලියන 4 දක්වා.)

13.25

13.50

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව උපරිම වසර 10 ක් දක්වා සහ උපරිම රු. මිලියන 5 දක්වා. 13.50
  • පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන්
උපරිම වසර 12 ක් දක්වා සහ උපරිම රු. මිලියන 5 දක්වා.

පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කිරීම මත.

13.50
  • තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක මහත්ම මහත්මීන්
උපරිම වසර 12 ක් දක්වා සහ උපරිම රු. මිලියන 5 දක්වා..

එක් පුද්ගලික ඇපකරුවෙක්  ඉදිරිපත් කිරීම මත.

13.00
  • අනෙකුත් වෘත්තිකයන්
උපරිම වසර 10 ක් දක්වා.

එක් පුද්ගලික ඇපකරුවෙක්  ඉදිරිපත් කිරීම මත.

උපරිම රු. මිලියන 4 ක් දක්වා

11.50
පොලිස් දෙපාර්තමේන්තුවේ සේවක මහත්ම මහත්මීන් සඳහා ආපදා ණය උපරිමය රු. 500,000/- ක් දක්වා

උපරිම වසර 5 ක් දක්වා.

එක් පුද්ගලික ඇපකරුවෙක්  ඉදිරිපත් කිරීම මත

13.00
2.බුද්ධි ණය (දේශීයව උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා) උපරිම වසර 7 ක් දක්වා

උපරිම රු. මිලියන 2.5 ක් දක්වා

පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කිරීම මත.

12.50
3. සූර්ය බල පැනල සඳහා ලබාදෙන ණය 12.50
4. සංක‍්‍රමණික සේවකයන් සඳහා ලබාදෙන ණය (විදේශ ණය) උපරිම වසර 5 ක් දක්වා.

උපරිම රු. මිලියන 3 ක් දක්වා

පුද්ගලික ඇපකරුවන්

දෙදෙනෙක් ඉදිරිපත් කිරීම මත

13.50
5.වෛද්‍යවරුන්, වරලත් ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරීන් උපරිම ණය මුදල  – රු මිලියන 08 දක්වා

කාල  සීමාව – උපරිම වසර 12 ක් දක්වා

සුරැකුම – එක් පුද්ගලික ඇපකරුවෙක් පමණයි

12.00
උපරිම ණය මුදල  – රු මිලියන 08 දක්වා

කාල  සීමාව – උපරිම වසර 07 ක් දක්වා

සුරැකුම – එක් පුද්ගලික ඇපකරුවෙක් පමණයි

14.00

(සම්පූර්ණ ණය කාල සීමාව සඳහා ස්ථාවර පොලී අනුපාතයක් අදාළ වේ)

6.අනෙකුත් වෘත්තිය කාණ්ඩවලට අයත් සේවා නියුක්තිකයන් උපරිම ණය මුදල – රු මිලියන 07 දක්වා

කාල  සීමාව – රජයේ  සේවකයන් සඳහා  උපරිම වසර 12 ක් දක්වා සහ පුද්ගලික අංශයේ සේවකයන් සඳහා  උපරිම වසර 10ක් දක්වා

සුරැකුම  – එක් පුද්ගලික ඇපකරුවෙක් පමණයි

12.50
උපරිම ණය මුදල – රු  මිලියන 07 දක්වා
කාල  සීමාව  – උපරිම වසර 07 ක් දක්වාසුරැකුම – එක් පුද්ගලික ඇපකරුවෙක් පමණයි
14.00

(සම්පූර්ණ ණය කාල සීමාව සඳහා ස්ථාවර පොලී අනුපාතයක් අදාළ වේ)

7.සීමා  වාසික වෛද්‍ය  නිලධාරීන්  උපරිම ණය මුදල – රු  මිලියන 05 දක්වා

කාල  සීමාව – උපරිම වසර 07 ක් දක්වා

සුරැකුම – පුද්ගලික ඇපකරුවන් තිදෙනෙක්

(එක් ඇපකරුවෙක්  සීමා  වාසික වෛද්‍ය  නිලදාරියෙක්ද තවත් ඇපකරුවෙක් ස්ථීර පත්වීමක් සහිත රජයේ  සේවකයෙක්  වියයුතු අතර අනෙක් ඇපකරු ළගම පවුලේ සාමාජිකයෙක් විය යුතුය)

13.50
8.ස්ථීර පත්වීම් ලද රාජ්‍ය  අංශයේ  (රාජ්‍ය ව්‍යාවසාය ඇතුළුව) සේවා නියුක්තිකයන් (වෘත්තිකයන් හැර) උපරිම ණය මුදල – රු  මිලියන 05 දක්වා

කාල  සීමාව -උපරිම වසර 07 ක් දක්වා

සුරැකුම – එක් පුද්ගලික ඇපකරුවෙක් පමණයි

(ණය මුදල හෝ ණය කාල සීමාව ඉහත සඳහන් සීමාව ඉක්මවන්නේ නම්  පුද්ගලික අයදුම්කරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කල යුතුය )

13.00
උපරිම ණය මුදල -රු   මිලියන 06 දක්වා

කාල  සීමාව -උපරිම වසර 12 ක් දක්වා

සුරැකුම -පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක්

13.50
9.පුද්ගලික අංශයේ ස්ථීර පත්වීම් ලද සේවා නියුක්තිකයන් (වෘත්තිකයන් හැර) උපරිම ණය මුදල – රු මිලියනයයි

කාල  සීමාව -උපරිම වසර 07 ක් දක්වා

සුරැකුම -එක් පුද්ගලික ඇපකරුවෙක් පමණයි

13.50
10.පුද්ගලික ණය  (රාජ්‍ය පුද්ගලික හෝ වෙනත් ඕනෑම අංශයක) උපරිම ණය මුදල – රු  මිලියන 05 දක්වා

කාල  සීමාව – උපරිම වසර 07 ක් දක්වා

සුරැකුම පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක්

14.00

(සම්පූර්ණ ණය කාල සීමාව සඳහා ස්ථාවර පොලී අනුපාතයක් අදාල වේ)

11. වෙනත් ඕනෑම පුද්ගලික ණය කාණ්ඩයක් උපරිම වසර 5 ක් දක්වා. පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කිරීම මත උපරිම රු. මිලියන 4 ක් දක්වා 14.00
වසර 5 කට වැඩි සහ වසර 10 ක් දක්වා පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කිරීම මත

උපරිම රු. මිලියන 4 ක් දක්වා

14.50
12. Personal Loan (Government, Private or any other sector) Maximum loan: up to 5.0 Mn
Tenure : Maximum up to 07 years
Security :Two personal guarantor
15.00
 
ණය කාණ්ඩය  විස්තරය පොලී අනුපාතය %
වාහන ණය නවතම/ලියාපදිංචි නොකළ උපරිමය වසර 5 ක් දක්වා 13.00
ලියාපදිංචි කළ/නිදහස් කරගැනීම 13.50
උකස් ගනුදෙනුකරුවන් සඳහා (උකස් ගනුදෙනුව අවසන් වන තෙක් මෙම අනුපාතය අදාළ වේ)

 

සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම් හිමියන් සඳහා 14.50
ස්ත්‍රී ගිණුම් හිමියන් 14.00

 

 
NSB රීච් උපරිම රු. 500,000/- ක් දක්වා

උපරිමය වසර 5 ක් දක්වා. මුදල් තැන්පතුවක්/පුද්ගලික ඇපකරුවන් මත.

14.00

 

 
1. ස්ථාවර තැන්පතු මත ණය වසරක් සහ ඊට අඩු කාලයක් සඳහා

 

පවතින පොලී අනුපාතය + 3% වා.පො
වසරකට වැඩි කාලයක් සඳහා කල් පිරීමේදී පොලිය හිමිවේ. ප‍්‍රකාශිත පොලිය + 3% වා.පො
මාස් පතා පොලිය හිමිවේ. පවතින පොලී අනුපාතය + 3% වා.පො
2. ඊසි කෑෂ්

 

වසරක් සහ ඊට අඩු කාලයක් සඳහා

 

පවතින පොලී අනුපාතය + 3% වා.පො
වසරකට වැඩි කාලයක් සඳහා කල් පිරීමේදී පොලිය හිමිවේ. ප‍්‍රකාශිත පොලිය + 3% වා.පො
මාස් පතා පොලිය හිමිවේ. පවතින පොලී අනුපාතය + 3% වා.පො
3. ඉතිරිකිරීමේ ගිණුම් මත ණය ඉතිරිකිරීමේ පොලී අනුපාතය ඉතිරිකිරීමේ පොලී අනුපාතය + 3% වා.පො
 
ආපසු ගෙවීමේ කාලසිමාව පොලී අනුපාත

  (වසර 2 ක් දක්වා ස්ථාවර පොලී අනුපාතයක්ද ඉන්පසුව විචල්‍ය පොලී අනුපාතයක්ද අදාළ වේ.  ඒ අනුව  වසර 2 න්  පසුව මාස 6 කට වරක් පොලී අනුපාතය  වෙනස් වේ.)

වසර 3ක් දක්වා 13.00
වසර 03 කට වැඩි සහ වසර 05ක් දක්වා 13.00
වසර 05 කට වැඩි සහ වසර 07 ක් දක්වා 13.00
වසර 07 කට වැඩි සහ වසර 10 ක් දක්වා 13.00
වසර 10 කට වැඩි සහ වසර 15ක් දක්වා 13.00

නොගෙවූ මාසික ණය වාරික සඳහා දඩ පොලියක් අය කෙරෙන බව ණය ගනුදෙනුකරුවන්ට මෙයින් දැනුම් දෙමු

 

  1. දඩ පොලිය අදාල වන්නේ කෙසේද?

යම් මාසික ණය  වාරිකයක් ගෙවීමට නියමිත දින නොගෙවුවහොත් ඒ සඳහා දඩ පොලිය අය කෙරේ. නිවාස ණය, පුද්ගලික ණය සහ විශ්‍රාමිකයන්  සඳහා ලබාදෙන ණය ඇතුළුව සියලුම පාරිභෝගික ණය පහසුකම් සඳහා මෙය අදාළ වේ.

  1. දඩ පොලී අනුපාතය

අදාළ වන දඩ පොලී අනුපාතය 2%(වා.පො.)කි.

ණය වාරිකය ආපසු ගෙවීම සඳහා හිමි වන සහන කාලය අවසාන වූ පසු ණය වාරික හිඟ පවතින සම්පූර්ණවූ මාස ගණන මත පදනම්ව නොගෙවූ මාසික වාරික මත දඩ පොලිය අය කෙරේ.(දින 30ක් කාල සීමාවක් මාසයක් ලෙස සැලකේ. )

  1. සහන කාලය

එක් එක් මාසික ණය වාරිකය ගෙවිය යුතු නියමිත දින සිට දින 30 ක සහන කාලයක් ණය ගනුදෙනුකරුට හිමිවේ.

ඒ අනුව මාසික ණය වාරිකය  ගෙවිය යුතු නියමිත දින සිට දින 30ක කාල සීමාව තුල හිඟ වාරික ගෙවා අවසන් කර තිබේ නම් දඩ පොලියක් අය නොකෙරේ.

  1. පැහැදිලි කිරීම

4.1 නිවාස ණය

මාසික වාරිකය: රු. 20,000.00

ප්‍රමාද වූ දින ගණන: දින 29

දඩ පොලිය: රු. 0.00

 

4.2 විශ්‍රාමිකයන් සඳහා වන ණය

මාසික වාරිකය: රු. 8720.25

ප්‍රමාද වූ දින ගණන:  දින 65

දඩ පොලිය: රු.

වාරික ගණන ප්‍රමාදය (දින ) ගණනය කිරීම දඩ පොලිය
ආසන්නතම ගෙවිය යුතු මාසික වාරිකය 5 අදාළ නොවේ

 

දෙවනුවට ආසන්නතම

ගෙවිය යුතු මාසික වාරිකය

 

35 8720.25 x 2% X1/12 14.53

 

මුළු දඩ පොලිය: රු. 14.53

4.3 පුද්ගලික ණය

මාසික වාරිකය: රු. 23,800.50

ප්‍රමාදය:  දින 185

වාරික ගණන ප්‍රමාදය (දින ගණන ) ගණනය කිරීම දඩ පොලිය
ආසන්නතම ගෙවිය යුතු ණය වාරිකය 5 අදාළ නොවේ

 

දෙවන ආසන්නතම

ගෙවිය යුතු ණය වාරිකය

 

35 23,800.50 x 2% X 1/12 39.67
තෙවන ආසන්නතම ගෙවිය යුතු ණය වාරිකය

 

65 23,800.50 x 2% X 2/12 79.34
සිව්වන ආසන්නතම ගෙවිය යුතු ණය වාරිකය

 

95 23,800.50 x 2% X 3/12 119.00
පස්වන ආසන්නතම ගෙවිය යුතු ණය වාරිකය 125 23,800.50 x 2% X 4/12 158.67
හයවන ආසන්නතම ගෙවිය යුතු ණය වාරිකය

 

155 23,800.50 x 2% X 5/12 198.34

සමස්ත දඩ පොලිය: රු. 595.02

ඔබගේ  ණය මුදලට අදාළ දඩ පොලිය ගනණය කිරීම පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවශ්‍යය නම් ඔබට ළගම පිහිටි ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාව අමතන්න

අන්තර්ජාල බැංකු සේවා