ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

තොරතුරු දැනගැනීමේ අයිතිය

තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලදී. කුමන පදනමක් මත තොරතුරු දැනගැනීම සීමා කර තිබේද, යන්න පිළිබඳව නිශ්චිත අවබෝධයක් ලබාගැනීම, තොරතුරු දැනගැනීමේ කොමිසම ස්ථාපිත කිරීම, තොරතුරු නිළධාරීන් පත් කිරීම සහ අදාළ පටිපාටි හා ක්‍රමවේද හඳුනාගැනීම එමගින් සිදු කෙරේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා ක්‍රමවේදය


2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත


මහජන තොරතුරු නිළධාරීගේ තොරතුරු

නම: කර්ණිකා ජයතිලක මිය
තනතුර: ප්‍රධාන නීති නිලධාරී / නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී,
ලිපිනය: සිව්වන මහල, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, අංක 255, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.
කාර්යාලය: +94 112 370517
ඊමේල්: dgm.legal@nsb.lk 
වෙබ්: www.nsb.lk/sinhala

නම් කළ නිළධාරීගේ තොරතුරු

නම: ශෂී කණ්ඩම්බි මිය
තනතුර: සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිළධාරී,
ලිපිනය:  ජාතික ඉතිරිකිරීමේ බැංකුව “ඉතිරිකිරීමේ මන්දිරය”, අංක 255, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.
කාර්යාලය: +94 112 573 179
ෆැක්ස්: +94 112 467 618
ඊමේල්: gm@nsb.lk
වෙබ්: www.nsb.lk/sinhala

මුල්‍ය යුක්තිපතිවරයා (ඔම්බුඩ්ස්මන්)ගේ තොරතුරු

ලිපිනය: අංක 143A, වජිර පාර, කොළඹ 05
කාර්යාලය: +94 11 259 5624
ෆැක්ස්: +94 11 259 5625
ඊමේල්: fosril@sltnet.lk
වෙබ්: www.financialombudsman.lk

තොරතුරු දැනගැනීමේ හිමිකම් පනතෙහි 10 වන කොටස යටතේ වාර්ෂීක වාර්තාව – ජාතික ඉතිරිකිරීමේ බැංකුව

2024 වර්ෂය
a) ලද මුළු ඉල්ලීම් සංඛ්‍යාව 88
තොරතුරු ලබාදුන් ඉල්ලීම් සංඛ්‍යාව 86
තොරතුරු ලබාදීම ප්‍රතික්ෂෙප කල ඉල්ලීම් සංඛ්‍යාව 2
b) වසර තුලදී රැස් කරන ලද ගාස්තු ප්‍රමාණය          –
c) 5 වන වගන්තිය යටතේ ප්‍රතික්ෂේප කරන ලද ඉල්ලීම් සංඛ්‍යාව 2
d) කොමිසමේ නියමය යටතේ තොරතුරු සපයන ලද වාර ගනණ 3
e) විනිවිදභාවය හා සම්බන්ධ ඵලදායීතාවය  ඉහල නැංවීමට උපකාර වන අදහස් හා  යෝජනා
f) තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්  ඉදිරිපත් වූ  අභියාචනා සංඛ්‍යාව
g) වාර්තා පවත්වාගැනීම කළමණාකරනය හා විනාශ කිරීම හා සම්බන්ධ පරිචයන්
h) 8 වන වගන්තිය යටතේ බැංකුවේ ක්‍රියාකාරකම්
අන්තර්ජාල බැංකු සේවා