ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner
 
ණය කාණ්ඩය  විස්තරය වසර 2 ක් දක්වා ස්ථාවර පොලී අනුපාතයක්ද ඉන්පසුව සෑම මාස 6 කට වරක් විචල්‍ය පොලී අනුපාතයක්ද අදාළ වේ.        වා.පො %
ගේ දොර (සාමාන්‍ය) නිවාස ණය ක‍්‍රමය රු. මිලියන 3 දක්වා 10.00
රු. මිලියන 3 සිට ඉහළට 11.50
1st homeowner නිවාස ණය ක්‍රමය රු. මිලියන 5 දක්වා (වසර 3 ක් දක්වා ස්ථාවර පොලී අනුපාතයක් සහ ඉන්පසුව විචල්‍ය පොලී අනුපාතයක්.  වසර 3 න්  පසුව මාස 6 කට වරක් පොලී අනුපාතය  වෙනස් වේ.) 6.75
රු. මිලියන 5 සිට රු. මිලියන 10 දක්වා (වසර 3 ක් දක්වා ස්ථාවර පොලී අනුපාතයක් සහ ඉන්පසුව විචල්‍ය පොලී අනුපාතයක්.  වසර 3 න්  පසුව මාස 6 කට වරක් පොලී අනුපාතය  වෙනස් වේ.) 9.50
රු. මිලියන 10 ට වැඩි  (වසර 3 ක් දක්වා ස්ථාවර පොලී අනුපාතයක් සහ ඉන්පසුව විචල්‍ය පොලී අනුපාතයක්.  වසර 3 න්  පසුව මාස 6 කට වරක් පොලී අනුපාතය  වෙනස් වේ.) 11.50
“අලංකාර” නිවාස ණය 11.50
පුද්ගලික ණය උපරිම වසර 10 ක් දක්වා 11.50
බුද්ධි අධ්‍යාපන ණය උපරිම වසර 10 ක් දක්වා 11.50
“දිරිය” ණය උපරිම වසර 5 ක් සහ රු. මිලියන 2.5 ක් දක්වා 11.50

 

වෘත්තිකයන් සඳහා පුද්ගලික ණය උපරිම වසර 15 ක් දක්වා 11.00

 

සූර්ය බල පැනල ණය 11.00

 

 
ණය කාණ්ඩය  විස්තරය මුළු ණය කාල සීමාවටම ස්ථාවර පොලී අනුපාතයක් අය කෙරේ.
1. ගේ දොර (සාමාන්‍ය) නිවාස ණය ක‍්‍රමය
  • ඕනෑම අගයක් සඳහා

13.50

 
ණය කාණ්ඩය  විස්තරය පොලී අනුපාතය %
1.       වෘත්තිකයන් සඳහා වන පුද්ගලික ණය

  • ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්යය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන වල සාමාජික සාමාජිකාවන්

 

*අධිකාරිලත් නිලධාරීන් (උපරිම වසර 10 ක් දක්වා සහ උපරිම රු. මිලියන 5 දක්වා.)

*අනෙකුත් නිලයන්
(උපරිම වසර 7 ක් දක්වා සහ උපරිම රු. මිලියන 4 දක්වා.)

 

 

 

 

 

 

 

 

 

 

12.50 – 13.00 දක්වා

  • පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන්

 

 

උපරිම වසර 10 ක් දක්වා සහ උපරිම රු. මිලියන 5 දක්වා.

පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කිරීම මත.

 

  • තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක මහත්ම මහත්මීන්

 

උපරිම වසර 10 ක් දක්වා සහ උපරිම රු. මිලියන 5 දක්වා..

එක් පුද්ගලික ඇපකරුවෙක්  ඉදිරිපත් කිරීම මත.

  • අනෙකුත් වෘත්තිකයන්

 

 

 

උපරිම වසර 10 ක් දක්වා.

එක් පුද්ගලික ඇපකරුවෙක්  ඉදිරිපත් කිරීම මත.

උපරිම රු. මිලියන 4 ක් දක්වා

පොලිස් දෙපාර්තමේන්තුවේ සේවක මහත්ම මහත්මීන් සඳහා ආපදා ණය

 

උපරිමය රු. 500,000/- ක් දක්වා

උපරිම වසර 5 ක් දක්වා.

එක් පුද්ගලික ඇපකරුවෙක්  ඉදිරිපත් කිරීම මත

2.බුද්ධි ණය (දේශීයව උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා) උපරිම වසර 7 ක් දක්වා

උපරිම රු. මිලියන 2.5 ක් දක්වා

පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කිරීම මත.

 

13.50

3. සූර්ය බල පැනල සඳහා ලබාදෙන ණය 12.00
4. සංක‍්‍රමණික සේවකයන් සඳහා ලබාදෙන ණය (විදේශ ණය) උපරිම වසර 5 ක් දක්වා.

උපරිම රු. මිලියන 3 ක් දක්වා

පුද්ගලික ඇපකරුවන්

දෙදෙනෙක් ඉදිරිපත් කිරීම මත

 

13.50

5. වෙනත් ඕනෑම පුද්ගලික ණය කාණ්ඩයක් උපරිම වසර 5 ක් දක්වා. පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කිරීම මත උපරිම රු. මිලියන 4 ක් දක්වා

 

 

 

13.00

වසර 5 කට වැඩි සහ වසර 10 ක් දක්වා පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කිරීම මත

උපරිම රු. මිලියන 4 ක් දක්වා

13.50
 
වාහන ණය නවතම/ලියාපදිංචි නොකළ උපරිමය වසර 5 ක් දක්වා 12.50
ලියාපදිංචි කළ/නිදහස් කරගැනීම 13.00
උකස් ගනුදෙනුකරුවන් සඳහා (උකස් ගනුදෙනුව අවසන් වන තෙක් මෙම අනුපාතය අදාළ වේ)

 

සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම් හිමියන් සඳහා 12.00
ස්ත්‍රී ගිණුම් හිමියන් 11.50

 

 
NSB රීච් උපරිම රු. 500,000/- ක් දක්වා

උපරිමය වසර 5 ක් දක්වා. මුදල් තැන්පතුවක්/පුද්ගලික ඇපකරුවන් මත.

13.00

 

 
1. ස්ථාවර තැන්පතු මත ණය වසරක් සහ ඊට අඩු කාලයක් සඳහා

 

පවතින පොලී අනුපාතය + 3% වා.පො
වසරකට වැඩි කාලයක් සඳහා කල් පිරීමේදී පොලිය හිමිවේ. ප‍්‍රකාශිත පොලිය + 3% වා.පො
මාස් පතා පොලිය හිමිවේ. පවතින පොලී අනුපාතය + 3% වා.පො
2. ඊසි කෑෂ්

 

වසරක් සහ ඊට අඩු කාලයක් සඳහා

 

පවතින පොලී අනුපාතය + 3% වා.පො
වසරකට වැඩි කාලයක් සඳහා කල් පිරීමේදී පොලිය හිමිවේ. ප‍්‍රකාශිත පොලිය + 3% වා.පො
මාස් පතා පොලිය හිමිවේ. පවතින පොලී අනුපාතය + 3% වා.පො
3. ඉතිරිකිරීමේ ගිණුම් මත ණය ඉතිරිකිරීමේ පොලී අනුපාතය ඉතිරිකිරීමේ පොලී අනුපාතය + 3% වා.පො
 
ආපසු ගෙවීමේ කාලසිමාව පොලී අනුපාත

  (වසර 2 ක් දක්වා ස්ථාවර පොලී අනුපාතයක්ද ඉන්පසුව විචල්‍ය පොලී අනුපාතයක්ද අදාළ වේ.  ඒ අනුව  වසර 2 න්  පසුව මාස 6 කට වරක් පොලී අනුපාතය  වෙනස් වේ.)

වසර 3ක් දක්වා 12.00
වසර 03 කට වැඩි සහ වසර 05ක් දක්වා 12.00
වසර 05 කට වැඩි සහ වසර 07 ක් දක්වා 12.00
වසර 07 කට වැඩි සහ වසර 10 ක් දක්වා 12.00
වසර 10 කට වැඩි සහ වසර 15ක් දක්වා 12.00
අන්තර්ජාල බැංකු සේවා