NSB නියෝ
NSB නියෝ, තාක්ෂණය අතින් සුහුරු නව යොවුන් දරුවන්ට මූල්‍යමය කළමනාකරණ හැකියාව ලබාදීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද ඉතිරිකිරීමේ ගිණුමකි.
- රුපියල් 1000/- ක මූලික තැන්පතුවක් සමග ගිණුම විවෘත කළ හැකිය.
- මාර්ගගත බැංකුකරණය (Online Banking) සහ මුදල් තැන්පතු යන්ත්‍ර භාවිත කරන ගනුදෙනුකරුවන් සඳහා 1% ක අතිරේක පොලියක්.
- මාර්ගගත ගෙවීම් පහසුකම් සහිත හර කාඩ්පත
- ආකර්ෂණීය තෑගි ක්‍රමය
- මාර්ගගත බැංකු පහසුකම් නොමිලයේ
- කෙටි පණිවිඩ බැංකුකරණ (SMS Banking) සේවාව නොමිලයේ
NSB නියෝ ගිණුමක් ආරම්භ කිරීම සඳහා ඔබට ළඟම ඇති ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 011–2379379 ඔස්සේ පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධවන්න.
ශ්‍රී ලංකා රජයේ 100% ක ආරක්ෂාව සහිත ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගනුදෙනුකරුවන්ගේ තැන්පතු සහ ඒ මත ඉපැයෙන පොලිය සඳහා අසමසම ආරක්ෂාවක් පිරිනමයි.
NSB නියෝ, තාක්ෂණය අතින් සුහුරු නව යොවුන් දරුවන් සඳහා