ඉතුරු මිතුරු – NSB I’M
I’m ඉතිරිකිරීමේ ගිණුම යොවුන් පරපුරේ අපේක්ෂාවන් මල්ඵලගන්වන සුවිශේෂී ඉතිරිකිරීමේ ගිණුමකි. එය ඔවුන්ගේ ඉතිරිකිරීමේ පුරුද්ද වැඩිදියුණු කොට ප්රතිලාභ ලබාගැනීමට මග පෙන්වන විශිෂ්ට මගපෙන්වන්නෙකි.
මේ ආකර්ශණීය ගිණුම සමග ලැබෙන ප්රතිලාභ ගොන්නකි.
- සිත්ගන්නා සුළු පොලී අනුපාතයක්
- ඉතුරු කරන ලද මුළු මුදලෙන් 80% ක ණයක්
- මාස්ටර්/ වීසා ATM ඩෙබිට් කාඩිපත්
- අන්තර්ජාල බැංකු පහසුකම නොමිලේ
- ස්ථාවර නියෝග පහසුකම
ඔබ වයස අවුරුදු 20 ක් 30 ත් අතර නම් ඔබට ළඟම පිහිටි ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවට අදම යන්න. රු.1,000 ක් තැන්පත් කර I’m ගිණුමක් අරඹා ඔබගේ සිහිනය ඉටු කරන ඔබගේ සැලසුම දියත් කරන්න.
ශ්රී ලකා රජයේ 100% ක පූර්ණ රාජ්ය වගකීම සමගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අපගේ ගණුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් පිරිනමයි.
වැඩි විස්තර සඳහා ඔබට ලඟම පිහිටි ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවට පියනගන්න. නැතිනම් අපගේ 24 පැයේ ක්රියාත්මක ක්ෂණික ඇමතුම් අංකය වන + 9411 2379379 අමතන්න.
ඔබගේ සිහින ජයගන්න.
*කොන්දේසි සහිතයි.