ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

විශ‍්‍රාමිකයන්ගේ ගිණුම

ඔබ විශ‍්‍රාම ප‍්‍රතිලාභ අපේක්ෂාවෙන් සිටීද? ඔබගේ අරමුදල් සඳහා ආයෝජන අවස්ථාවක් සොයනවාද? විශ‍්‍රාම ගිය ඔබ වෙනුවෙන් විශේෂයෙන් සැකසූ NSB විශ‍්‍රාමිකයන්ගේ ගිණුම ඔබට මෙසේ හදුන්වාදෙමු.

NSB විශ‍්‍රාමිකයන්ගේ ගිණුම

  • ස්ථාවර තැන්පතු ගිණුමකි.
  • මාසික පොලීය සමගින් මාස 12 ක තැන්පතු කාල සීමාවක් සහිතයි.
  • පුමුඛ පෙළේ පොලී අනුපාතයක් පිරිනමයි.
  • රු.25,000/- සිට මිලියන 2 ක් දක්වා අරමුදල් ආයෝජනය කළ.

NSB විශ‍්‍රාමිකයන්ගේ ගිණුමක ආයෝජනය කිරීම සඳහා ඔබට ළඟම පිහිටි NSB ශාඛාවට පියනගන්න නැතිනම් 24 පැයේ ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 11 2 379379 අමතන්න.

100% ක රාජ්‍ය ආරක්ෂාව සමගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අපගේ ගණුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් පිරිනමයි.

NSB විශ‍්‍රාමිකයන්ගේ ගිණුම – කැපවීම උදෙසා පිරිනැමෙන ත්‍යාගයක්

*කොන්දේසි සහිතයි.

INQUIRE NOW

Inquiries

Contact Us

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
බාගත කිරීම් තැන්පතු පොලී අනුපාත ගණනය පොලී අනුපාත
අන්තර්ජාල බැංකු සේවා