ප්‍රාර්ථනා +
ප්‍රාර්ථනා + යනු වැඩිහිටියන් සඳහාම සකස් කරන ලද සුවිශේෂි ඉතුරුම් සහතිකයකි. මෙම නිමාවුම දැනටමත් බැංකුව ප්‍රාර්ථනා ඉතිරිකිරීමේ සහතිකය ලෙස දරුවන් වෙනුවෙන් හඳුන්වාදී ඇති නිමැවුමෙහි දිගුවක් වන අතර එමගින් වැඩිහිටියන් සඳහා ප්‍රතිලාභ සැලසේ.
අද ඔබගේ ආදායමෙන් කොටසක් මූලික ආයෝජනයක් ලෙස වෙන් කර තබා NSB ප්‍රාර්ථනා + සමග ආකර්ෂණීය අරමුදලක් ගොඩනගාගන්න.
NSB ප්‍රාර්ථනා + පහත දැක්වෙන කල්පිරීමේ විකල්ප ඔබ වෙත පිරිනමයි.
රු.25,000/- | රු.50,000/- |
රු.50,000/- | රු.1,000,000/- |
රු.100,000/- | රු.5,000,000/- |
රු.250,000/- | රු.10,000,000/- |
ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වලට ගැළපෙන අයුරින් අවුරුද්දේ සිට අවුරුදු 20 දක්වා වන පුළුල් වූ කල්පිරීමේ කාල සීමාවක් අතුරින් ඔබ කැමති කාල සීමාවක් සඳහා මුදල් ආයෝජනය කළ හැකි නිසා තවත් පහසුයි.
- හවුල් ගිණුමක් ලෙස පවත්වා ගත හැකි නිසා
- නාම යෝජනා ඉදිරිපත් කළ හැකි නිසා
- කල්පිරීමට පෙර මුදල් ආපසු ගත හැකි නිසා, ප්‍රාර්ථනා + නම්‍යශිලීය.
ඇයි තවත් ප්‍රමාද? අදම ඔබට ළඟම ඇති ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-2379379 ඔස්සේ පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධවන්න.
NSB ප්‍රාර්ථනා + සමග ඉදිරියෙන් ඉන්න
ශ්‍රී ලංකා රජයේ 100% ක ආරක්ෂාව සහිත ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගනුදෙනුකරුවන්ගේ තැන්පතු සහ ඒ මත ඉපැයෙන පොලිය සඳහා අසමසම ආරක්ෂාවක් පිරිනමයි.