ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම්

පරම්පරා ගණනක ශ‍්‍රී ලාංකික පවුල් විසින් තෝරාගන්නා ලද ජනප‍්‍රිය ඉතිරිකිරිමේ ගිණුම වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම ජාතියේ ඉතිරිකිරීමේ සංස්කෘතියේ ප‍්‍රධානතම අංගය වන අතරම ශ‍්‍රී ලාංකිකයන්ගේ එකම හා හොඳම ඉතිරිකිරීමේ නිමැවුම ලෙස ප‍්‍රචලිත වී තිබේ.

NSB සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම සමග ඔබට ලැබෙන ප‍්‍රතිලාභ රැසකි.

  • මාස්ටර් /වීසා ATM ඩෙබිට් කාඩ්පත් හෝ ෂොපින් කාඩ්පත්
  • ගිණුමේ ශේෂයෙන් 80% ක් දක්වා තැන්පතු මත ණය
  • ස්ථාවර නියෝග පහසුකම්
  • කිසිදු ගාස්තුවකින් තොරව අන්තර්ජාල බැංකු පහසුකම්
  • කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව කරන සේවාව

NSB වැටුප් උපයන්නන්ගේ ගිණුම ( NSB Salary Earner’s Account – SESA ) සමග අපගේ ගණුදෙනුකරුවන්ට විශේෂ ප‍්‍රතිලාභ රැසක් අත්විඳිමේ අවස්ථාව දැන් සැලසී තිබේ.

  • සේවක ආයතන විසින් ගණුදෙනුකරුවන්ගේ ගිණුම් වලට බැර කරනු ලබන වැටුප් එදින ලබාගැනීමේ හැකියාව
  • තරඟකාරී උකස් අත්තිකාරම්
  • මාසික බිල්පත් ගෙවීමේ හැකියාව
  • චෙක්පත් මිලදීගැනීම

මේ සුවිශේෂී ප‍්‍රතිලාභ භුක්ති විඳින මිලියන ගණනක් වන අපගේ ගිණුම් හිමියන් සමග අත්වැල් බැඳගැනීම  සඳහා ළඟම පිහිටි NSB ශාඛාව වෙත පිය නගන්න. නැතහොත් අපගේ 24 පැය ක්ෂණික ඇමතුම් අංකය

+94 11 2 379379 අමතා වැඩි විස්තර දැනගන්න.

ශ‍්‍රී ලංකා රජයේ 100% ක වගකීම සමගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි ගණුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් පිරිනමයි.

වඩා හොඳ හෙටක් වෙනුවෙන් අද ඉතුරු කරන්න

*කොන්දේසි සහිතයි.

INQUIRE NOW

Inquiries

Contact Us

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
බාගත කිරීම් තැන්පතු පොලී අනුපාත ගණනය පොලී අනුපාත
අන්තර්ජාල බැංකු සේවා