හපන්
දරුවෙකුගේ අනාගතය වෙනුවෙන් ඉතිරිකිරීම දෙමාපියන් විසින් සිදු කළ යුතු අත්‍යවශ්‍ය කරුණකි. ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ හපන් ඉතිරිකිරීමේ ගිණුම සිය දරුවන් වෙනුවෙන් වෙහෙසෙන දෙමාපියන්ට තිබෙන හොඳම විසඳුම ලෙස හඳුන්වාදිය හැක. NSB හපන් යනු අළුත උපන් බිළිඳුන්, පෙර පාසැල් දරුවන් හා පාසැල් දරුවන් වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කරන ලද ඉතිරිකිරීමේ ගිණුමකි.
හපන් ඉතිරිකිරීමේ ගිණුම සමග ඔබට ලැබෙන විශේෂ ප‍්‍රතිලාභ
- අවම තැන්පතු රු.5/- කි.
- ප‍්‍රමුඛ පෙළේ පොලී අනුපාතිකයක්
- ආකර්ෂණීය ත්‍යාග ක‍්‍රම
ඔබගේ දරුවන් සඳහා වඩා හොඳ හෙටත් තනන්නට ඉක්මන් කර NSB හපන් ඉතිරිකිරීමේ ගිණුමක ආයෝජනය කරන්න.
NSB හපන් ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කිරීම සඳහා ළඟම පිහිටි ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාව වෙත පියනගන්න. වැඩි විස්තර සඳහා අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 011 2 379379 අමතන්න.
ශ‍්‍රී ලංකා රජයේ 100% ක වගකීම සමගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ගණුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් සපයයි.
NSB හපන්, ඔබගේ දරුවා සඳහා දීප්තිමත් අනාගතයක්
*කොන්දේසි අදාල වේ.