NSB පෙන්ෂන් +
විශ‍්‍රාම යන විට සැලකිය යුතු මුදලක් ඉතිරිකර ගැනීමට අපේක්ෂා කරන ඔබට NSB පෙන්ෂන් + විශිෂ්ට විසඳුමක් වනු ඇත. NSB පෙන්ෂන්+ සමගින් දැන් ඔබට ඔබගේ විශ‍්‍රාම දිවිය වෙනුවෙන් ඉතිරි කළ හැකි අතර පහත දැක්වෙන ආකාරයේ අතිරේක ප‍්‍රතිලාභ අත්විඳිමටද අවස්ථාව හිමිවේ.
- ආයෝජන සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ
- අසාධ්‍ය රෝග සඳහා රුපියල් මිලියනයක උපරිමයක් දක්වා වෛද්‍ය වියදම් ප‍්‍රතිපුර්ණය කිරීමේ හැකියාව
දැන් NSB පෙන්ෂන්+ පවුම්, යුරෝ හා එක්සත් ජනපද ඩොලර් ඇතුළු විදේශ මුදල් ඒකක වලින්ද පවත්වාගැනීමේ හැකියාව ඇත.
බ්‍රිතාන්‍ය පවුම් 500 හෝ එහි ගුණාකාර | 2.75% p.a |
බ්‍රිතාන්‍ය පවුම් 500 ට අඩු තැන්පතු | 1.00% p.a |
යුරෝ 500 හෝ එහි ගුණාකාර | 2.00% p.a |
යුරෝ 500 ට අඩු තැන්පතු | 0.50% p.a |
එක්සත් ජනපද ඩොලර් 500 හෝ එහි ගුණාකාර | 4.00% p.a |
එක්සත් ජනපද ඩොලර් 500 ට අඩු තැන්පතු | 1.00% p.a |
NSB පෙන්ෂන්+ ගිණුමක ආයෝජනය කිරීම සඳහා ඔබට ළඟම පිහිටි NSB ශාඛාව වෙත පියනගන්න. නැතිනම් අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 11 2 379379 අමතා වැඩි විස්තර ලබාගන්න.
100% ක රාජ්‍ය ආරක්ෂාව සමගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අපගේ ගණුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් පිරිනමයි.
NSB පෙන්ෂන්+ සමග දේශීය ආරක ජාත්‍යන්තර විශ‍්‍රාම මුදලක් හිමි කරගන්න.
*කොන්දේසි සහිතයි.