ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා වලදී NSB රන් සහන උකස් සේවාව සැබැවින්ම සැබෑ මිතුරෙකි.
මේ සමග ඔබට පහත දැක්වෙන ප‍්‍රතිලාභ හිමිවේ.
- රන් සඳහා ඉහලම මිල
- අඩුම පොලී අනුපාත
- නම්‍යශීලී ණය ආපසු ගෙවීමේ ක‍්‍රම
- පුර්ණ රහස්‍යභාවය
- රන් ආභරණ නිමැදීම සිදු නොකෙරේ.
උකස් අත්තිකාරම් සීමා වලට අදාළ කැරට් වටිනාකම (රු.)
| 24 | 242,000.00 |
| 23 | 221,600.00 |
| 22 | 212,000.00 |
| 21 | 202,400.00 |
| 20 | 192,700.00 |
| 19 | 183,000.00 |
| 18 | 173,500.00 |
| 17 | 163,800.00 |
| 16 | 154,200.00 |
NSB උකස් සේවාව සියළුම NSB ශාඛා වෙතින් ඔබට ලබාගත හැක.
වැඩ් විස්තර සඳහා පැය 24 පුරා ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 11 2379379 අමතන්න.