ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඔබගේ නිවාස සිහිනය සැබෑ කරදීම සඳහා සිත්ගන්නා සුළු පොලී අනුපාත හා විශේෂ ලක්ෂණ සමගින් ණය පහසුකම් රැසක් ඔබට පිරිනමයි.
- නිවසක් ඉදිකිරිම
- නිවසක් මිලදී ගැනීම
- ඉඩමක් මිලදී ගැනීම
- අඩක් නිම කළ නිවසක් සම්පුර්ණ කිරීම
- දැනටමත් ලබාගෙන තිබෙන නිවාස ණයක් ආපසු ගෙවීම සඳහා මේ යටතේ ඔබට ණය ලබාගත හැක.
NSB නිවාස ණයක් ලබාගත හැක්කේ කාටද?
- ස්ථිර රැකියාවක් කරන හෝ
- ස්වයං රැකියාවක නියුතු හෝ
- විදේශයක රැකියාවක් කරන හෝ
- බදු ගෙවන
ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට NSB නිවාස ණයක් ලබාගත හැක.
ඔබට ලබාගත හැකි ණය මුදලේ ප්‍රමාණය?
- ඔබගේ ණය ආපසු ගෙවීමේ හැකියාව
- වයස
- සුරැකුමේ වටිනාකම
- අරමුණ
අනුව තීරණය කෙරේ.
ඔබට ලබාගත හැකි ණය පහසුකම්
- NSB Express නිවාස ණය – දින 04 හා 10 ක් ඇතුළත ලබාගත හැක.
- NSB අලංකාර නිවාස ණය – ඔබගේ නිවසේ පෙනුම වැඩි දියුණු කරගැනීමට
- NSB ඉතුරුම් නිවාස – අවිධිමත් ආදායම් උපයන්නන් සඳහා
- NSB රට ඉතුරුම් නිවාස – සංක්‍රමණික ආදායම් උපයන්නන් සඳහා
NSB නිවාස ණයක් ලබාගැනීම සඳහා ඔබට ළඟම පිහිටි NSB ශාඛාවට පිය නඟන්න. නැතිනම් පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 11 2 379379 අමතන්න.
NSB නිවාස ණය – ඔබගේ සියළු නිවාස අවශ්‍යතා සඳහා