ආයතනික පැතිකඩ
බැංකුවේ නම
ජාතික ඉතිරිකිරීමේ බැංකුව
නෛතික ස්වරූපය
1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත මගින් ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කරන ලද රජයට අයත් බැංකුවකි. 1988 අංක 30 දරණ බැංකු පනත ප්‍රකාරව ජාතික ඉතිරිකිරීමේ බැංකුව බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ලෙස නම් කර තිබේ.
ලියාපදිංචි කාර්යාලය සහ ප්‍රධාන කාර්යාලය
‘ඉතිරිකිරීමේ මන්දිරය’,
අංක.255, ගාලුපාර,
කොළඹ 03, ශ්‍රී ලංකා
දුරකථන: 94 11-2573008-15
ෆැක්ස්: 94 11-2467618
ඊමේල්: nsbgen@nsb.lk
වෙබ් අඩවිය :https://www.nsb.lk/sinhala
ජාතික ඉතිරිකිරීමේ බැංකු ඇමතුම් මධ්‍යස්ථානය +94-11-2 379379 හෝ 1972
- ආචාර්ය හර්ෂ කබ්රාල් – සභාපති

-
එස් ආර් ඩබ් එම් ආර් පී සත්කුමාර – අධ්‍යක්ෂ (තැපැල්පති)

-
ජූඩ් නිලුක්ෂාන් මහතා – අධ්‍යක්ෂ

- දුෂ්යන්ත බස්නායක මහතා – අධ්‍යක්ෂ

- සුපුල් විජේසිංහ මහතා- අධ්‍යක්ෂ

- රනිල් ගුණතිලක මහතා – අධ්‍යක්ෂ

-
Mr. Ranepura Hewage Ruvinis
අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් (වැඩබලන)
ඩබ්ලිව්. එච්. එම්. ඩී. බී. විජේකෝන් මහතා
සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිළධාරී (වැඩබලන)
ඩබ්ලිව්. එම්. ආර්. බී. වීරකෝන් මහතා
අනුකුලතා නිළධාරිණී
අයි.කේ.එල්. සසී මහේන්ද්‍රන් මිය
විගණකවරු
විගණාකාධිපති
පරිපාලිතය
NSB Fund Management සමාගම
සේවා කවුළු
ශාඛා 263
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 419
නියෝජිත ජාලය
නියෝජිතවරු (තැපල් කාර්යාල හා උප තැපැල් කාර්යාල) – 4062
iSaver නියෝජිතයන් – 16000
කේත
SWIFT කේතය “NSBALKLX”
බැංකු කේතය 7719
ජාත්‍යන්තර සාමාජිකත්වය

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ලොව පුරා ඉතිරිකිරීමේ බැංකුවල හඬ ජාත්‍යන්තර සාමාජිකත්වය ජාත්‍යන්තර සාමාජිකත්වය ලෙස හඳුන්වාදිය හැකි ලෝක ඉතිරිකිරීමේ බැංකු ආයතනයේ සාමාජිකයෙකි.

නිවාස මුල්‍යනයේදී ඔබගේ ආයතනය සමග මුහුණට මුහුණ හමුවන ගෝලීය සංවිධානයක් වන ජාත්‍යන්තර නිවාස මුල්‍ය සංගමයේ සාමාජිකයෙකි.
