| ණය කාණ්ඩය | විස්තරය | වසර 2 ක් දක්වා ස්ථාවර පොලී අනුපාතයක්ද ඉන්පසුව සෑම මාස 6 කට වරක් විචල්‍ය පොලී අනුපාතයක්ද අදාළ වේ. වා.පො % |
| ගේ දොර (සාමාන්‍ය) නිවාස ණය ක්රමය | රු. මිලියන 3 දක්වා | 10.00 |
| රු. මිලියන 3 සිට ඉහළට | 11.50 | |
| 1st homeowner නිවාස ණය ක්රමය | රු. මිලියන 5 දක්වා (වසර 3 ක් දක්වා ස්ථාවර පොලී අනුපාතයක් සහ ඉන්පසුව විචල්‍ය පොලී අනුපාතයක්. වසර 3 න් පසුව මාස 6 කට වරක් පොලී අනුපාතය වෙනස් වේ.) | 6.75 |
| රු. මිලියන 5 සිට රු. මිලියන 10 දක්වා (වසර 3 ක් දක්වා ස්ථාවර පොලී අනුපාතයක් සහ ඉන්පසුව විචල්‍ය පොලී අනුපාතයක්. වසර 3 න් පසුව මාස 6 කට වරක් පොලී අනුපාතය වෙනස් වේ.) | 9.50 | |
| රු. මිලියන 10 ට වැඩි (වසර 3 ක් දක්වා ස්ථාවර පොලී අනුපාතයක් සහ ඉන්පසුව විචල්‍ය පොලී අනුපාතයක්. වසර 3 න් පසුව මාස 6 කට වරක් පොලී අනුපාතය වෙනස් වේ.) | 11.50 | |
| “අලංකාර” නිවාස ණය | 11.50 | |
| පුද්ගලික ණය | උපරිම වසර 10 ක් දක්වා | 11.50 |
| බුද්ධි අධ්‍යාපන ණය | උපරිම වසර 10 ක් දක්වා | 11.50 |
| “දිරිය” ණය | උපරිම වසර 5 ක් සහ රු. මිලියන 2.5 ක් දක්වා | 11.50
|
| වෘත්තිකයන් සඳහා පුද්ගලික ණය | උපරිම වසර 15 ක් දක්වා | 11.00
|
| සූර්ය බල පැනල ණය | 11.00
|
| ණය කාණ්ඩය | විස්තරය | මුළු ණය කාල සීමාවටම ස්ථාවර පොලී අනුපාතයක් අය කෙරේ. |
| 1. ගේ දොර (සාමාන්‍ය) නිවාස ණය ක්රමය |
|
13.50 |
| ණය කාණ්ඩය | විස්තරය | පොලී අනුපාතය % |
1. වෘත්තිකයන් සඳහා වන පුද්ගලික ණය
|
*අධිකාරිලත් නිලධාරීන් (උපරිම වසර 10 ක් දක්වා සහ උපරිම රු. මිලියන 5 දක්වා.)
*අනෙකුත් නිලයන්
|
12.50 – 13.00 දක්වා |
|
උපරිම වසර 10 ක් දක්වා සහ උපරිම රු. මිලියන 5 දක්වා.
පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කිරීම මත.
|
|
|
උපරිම වසර 10 ක් දක්වා සහ උපරිම රු. මිලියන 5 දක්වා..
එක් පුද්ගලික ඇපකරුවෙක් ඉදිරිපත් කිරීම මත. |
|
|
උපරිම වසර 10 ක් දක්වා.
එක් පුද්ගලික ඇපකරුවෙක් ඉදිරිපත් කිරීම මත. උපරිම රු. මිලියන 4 ක් දක්වා |
|
| පොලිස් දෙපාර්තමේන්තුවේ සේවක මහත්ම මහත්මීන් සඳහා ආපදා ණය
|
උපරිමය රු. 500,000/- ක් දක්වා
උපරිම වසර 5 ක් දක්වා. එක් පුද්ගලික ඇපකරුවෙක් ඉදිරිපත් කිරීම මත |
|
| 2.බුද්ධි ණය (දේශීයව උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා) | උපරිම වසර 7 ක් දක්වා
උපරිම රු. මිලියන 2.5 ක් දක්වා පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කිරීම මත. |
13.50 |
| 3. සූර්ය බල පැනල සඳහා ලබාදෙන ණය | 12.00 | |
| 4. සංක‍්‍රමණික සේවකයන් සඳහා ලබාදෙන ණය (විදේශ ණය) | උපරිම වසර 5 ක් දක්වා.
උපරිම රු. මිලියන 3 ක් දක්වා පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කිරීම මත |
13.50 |
| 5. වෙනත් ඕනෑම පුද්ගලික ණය කාණ්ඩයක් | උපරිම වසර 5 ක් දක්වා. පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කිරීම මත උපරිම රු. මිලියන 4 ක් දක්වා
|
13.00 |
| වසර 5 කට වැඩි සහ වසර 10 ක් දක්වා පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කිරීම මත
උපරිම රු. මිලියන 4 ක් දක්වා |
13.50 |
| වාහන ණය | නවතම/ලියාපදිංචි නොකළ උපරිමය වසර 5 ක් දක්වා | 12.50 |
| ලියාපදිංචි කළ/නිදහස් කරගැනීම | 13.00 | |
| උකස් ගනුදෙනුකරුවන් සඳහා (උකස් ගනුදෙනුව අවසන් වන තෙක් මෙම අනුපාතය අදාළ වේ)
|
සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම් හිමියන් සඳහා | 12.00 |
| ස්ත්‍රී ගිණුම් හිමියන් | 11.50 |
| NSB රීච් | උපරිම රු. 500,000/- ක් දක්වා
උපරිමය වසර 5 ක් දක්වා. මුදල් තැන්පතුවක්/පුද්ගලික ඇපකරුවන් මත. |
13.00 |
| 1. ස්ථාවර තැන්පතු මත ණය | වසරක් සහ ඊට අඩු කාලයක් සඳහා
|
පවතින පොලී අනුපාතය + 3% වා.පො | |
| වසරකට වැඩි කාලයක් සඳහා | කල් පිරීමේදී පොලිය හිමිවේ. | ප‍්‍රකාශිත පොලිය + 3% වා.පො | |
| මාස් පතා පොලිය හිමිවේ. | පවතින පොලී අනුපාතය + 3% වා.පො | ||
| 2. ඊසි කෑෂ්
|
වසරක් සහ ඊට අඩු කාලයක් සඳහා
|
පවතින පොලී අනුපාතය + 3% වා.පො | |
| වසරකට වැඩි කාලයක් සඳහා | කල් පිරීමේදී පොලිය හිමිවේ. | ප‍්‍රකාශිත පොලිය + 3% වා.පො | |
| මාස් පතා පොලිය හිමිවේ. | පවතින පොලී අනුපාතය + 3% වා.පො | ||
| 3. ඉතිරිකිරීමේ ගිණුම් මත ණය | ඉතිරිකිරීමේ පොලී අනුපාතය | ඉතිරිකිරීමේ පොලී අනුපාතය + 3% වා.පො | |
| ආපසු ගෙවීමේ කාලසිමාව | පොලී අනුපාත
(වසර 2 ක් දක්වා ස්ථාවර පොලී අනුපාතයක්ද ඉන්පසුව විචල්‍ය පොලී අනුපාතයක්ද අදාළ වේ. ඒ අනුව වසර 2 න් පසුව මාස 6 කට වරක් පොලී අනුපාතය වෙනස් වේ.) |
| වසර 3ක් දක්වා | 12.00 |
| වසර 03 කට වැඩි සහ වසර 05ක් දක්වා | 12.00 |
| වසර 05 කට වැඩි සහ වසර 07 ක් දක්වා | 12.00 |
| වසර 07 කට වැඩි සහ වසර 10 ක් දක්වා | 12.00 |
| වසර 10 කට වැඩි සහ වසර 15ක් දක්වා | 12.00 |