හදිසි මුදල් අවශ්‍යතා සපුරාලීම සඳහා NSB ස්පීඩ් ණය සැලසුම් කර තිබේ. දැන් හදිසි මුදල් අවශ්‍යතාවයකදී ඔබගේ වටිනා කාලීන තැන්පතු ආපසු ලබාගැනීම අවශ්‍ය නොවේ. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇති ඔබගේ කාලීන තැන්පතුවට අදාළ ලේඛණ ද සමග අප වෙත පැමිණෙන්න.
- ඔබගේ තැන්පතුවෙන් 90% ක උපරිමයකට යටත්ව ණය ලබාගන්න.
- මාස 36 ක් දක්වා වන ණය ආපසු ගෙවීමේ කාල සීමාවක් අත්විඳින්න.
- පහසුකම ඉක්මනින් ලබා ගන්න.
- ඇපකරුවන් අවශ්‍ය නැත.
NSB ස්පීඩ් ණයක් ලබාගැනීම සඳහා ඔබට ළඟම පිහිටි ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාව වෙත පිය නගන්න. නැතිනම් පැය 24 පුරා ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 11 2379379 අමතන්න.
මුදල් හදිස්සියක්ද? NSB ස්පීඩ් ණයක් ගන්න.