ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

ලීසිං ලෙහෙසි නැත. දුක් නොවන්න NSB වාහන ණයක් ලබාගෙන ඔබගේ සිහින වාහනය ගෙදර ගෙනයන්න. NSB වාහන ණය සමග ඔබගේ වාහනය සඳහා මුදල් යොදාගන්න.

  • පහසු ආපසු ගෙවීමේ ක‍්‍රම.
  • ආකර්ෂණීය පොලී අනුපාත.
  • සැඟවුණු ගාස්තු නැත.
  • ඇපකරුවන් අවශ්‍ය නැත.

NSB වාහන ණයක් ලබාගැනීම සඳහා අවශ්‍ය මුලික සුදුසුකම්

  • වයස අවුරුදු 18 හා 58 අතර
  • ස්ථීර රැකියාවක් කරන
  • ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් වීම.

පහත කරුණු මත පදනම්ව ණය මුදලේ ප‍්‍රමාණය රුපියල් මිලියන 08 ක  උපරිමයකට යටත්වේ.

  • ණය ආපසු ගෙවීමේ හැකියාව
  • නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 09 ක් දක්වා වන වාහන සඳහා පමණක් මෙම ණය ලබාදෙන හෙයින් වාහනයේ වයස

පහත වගුවේ දැක්වෙන පරිදි වාහන කාණ්ඩය

වාහන කාණ්ඩය සිමාව (2017 ජනවාරි 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි)
නවීන / ලියාපදිංචි නොකළ වාහනයේ වෙළඳපල වටිනාකමෙන් 50%
ලියාපදිංචි කළ සහ ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් මෙරටදී භාවිත කරන ලද වාහනයේ වෙළඳපල වටිනාකමෙන් 50%

 

ලියාපදිංචි කළ සහ ශ‍්‍රී ලංකාව තුල ලියාපදිංචියෙන් පසු වසරකට වඩා වැඩි කාලයක් භාවිත කළ වාහනයේ වෙළඳපල වටිනාකමෙන් 70%
මෝටර් බයිසිකල් වාහනයේ වෙළඳපල වටිනාකමෙන් 70%

 

NSB වාහන ණයක් ලබාගැනීම සඳහා ඔබට ළඟම ඇති NSB  ශාඛාවට පිය නගන්න. නැතිනම් පැය 24 පුරා ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන  +94 11 2 379379 අමතන්න.

NSB වාහන ණය සමග ඔබගේ සිහින වාහනය පදවාගෙන යන්න.

 

INQUIRIES NOW

Inquiries

Contact Us

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
ණය පොලී අනුපාත ගණනය පොලී අනුපාත බාගත කිරීම්
අන්තර්ජාල බැංකු සේවා