ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

සියළු වයස් මට්ටම් වල ජනතාවගේ විවිධ වූ අවශ්‍යතා සපුරාලීම සඳහා NSB පුද්ගලික ණය හදුන්වාදී තිබේ.

ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ පුද්ගලික ණය

  • විවිධ වන අතර තනිව හෝ සාමුහිකව/ කණ්ඩායමක් වශයෙන් ලබාගත හැක.
  • මාස 84 ක් දක්වා වන ආපසු ගෙවීමේ කාල සීමාවක් සමග නම්‍යශීලීය
  • අවම ලේඛණ කටයුතු නිසා පහසුවේ.
  • ආකර්ෂණීය පොලී අනුපාත

NSB පුද්ගලික ණය ලබාගත හැක්කේ කාටද?

  • ස්ථිර රැකියාවක් කරන හෝ
  • ස්වයං රැකියාවක නියුතු හෝ
  • විදේශ රටක සේවයේ නියුතු හෝ
  • බදු ගෙවන

ඕනෑම ශ‍්‍රී ලාංකික පුරවැසියෙකුට

ලබාගත හැකි ණය මුදලේ ප‍්‍රමාණය

  • ඔබගේ ණය ආපසු ගෙවීමේ හැකියාව
  • වයස
  • අරමුණ මත තීරණය කෙරේ.

දැන් NSB පුද්ගලික ණය පහත දැක්වෙන කාණ්ඩ සඳහා විශේෂිත ණය ක‍්‍රම යටතේ ලබාගත හැක.

  • රාජ්‍ය දෙපාර්තමේන්තු සේවා නියුක්තිකයන්
  • සංස්ථාපිත මණ්ඩල සේවා නියුක්තිකයන්
  • රාජ්‍ය අධිකාරිවල සේවා නියුක්තිකයන්
  • ජනසතු සේවාවල නියුතු පිරිස්
  • සූර්ය පැනල මිලදී ගැනීම සේවා නියුක්තිකයන්

 

NSB පුද්ගලික ණයක් ලබාගැනීම සඳහා ඔබට ළඟම පිහිටි NSB  ශාඛාවට පිය නඟන්න. නැතිනම් පැය 24 පුරා ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන  +94 11 2 379379 අමතන්න.

NSB පුද්ගලික ණය – ඔබගේ සියළු මුදල් අවශ්‍යතා සඳහා.

INQUIRIES NOW

Inquiries

Contact Us

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
ණය පොලී අනුපාත ගණනය පොලී අනුපාත බාගත කිරීම්
අන්තර්ජාල බැංකු සේවා