ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඔබගේ නිවාස සිහිනය සැබෑ කරදීම සඳහා සිත්ගන්නා සුළු පොලී අනුපාත හා විශේෂ ලක්ෂණ සමගින් ණය පහසුකම් රැසක් ඔබට පිරිනමයි.

  • නිවසක් ඉදිකිරිම
  • නිවසක් මිලදී ගැනීම
  • ඉඩමක් මිලදී ගැනීම
  • අඩක් නිම කළ නිවසක් සම්පුර්ණ කිරීම
  • දැනටමත් ලබාගෙන තිබෙන නිවාස ණයක් ආපසු ගෙවීම සඳහා මේ යටතේ ඔබට ණය ලබාගත හැක.

NSB නිවාස ණයක් ලබාගත හැක්කේ කාටද?

  • ස්ථිර රැකියාවක් කරන හෝ
  • ස්වයං රැකියාවක නියුතු හෝ
  • විදේශයක රැකියාවක් කරන හෝ
  • බදු ගෙවන

ඕනෑම ශ‍්‍රී ලාංකික පුරවැසියෙකුට NSB නිවාස ණයක් ලබාගත හැක.

ඔබට ලබාගත හැකි ණය මුදලේ ප‍්‍රමාණය?

  • ඔබගේ ණය ආපසු ගෙවීමේ හැකියාව
  • වයස
  • සුරැකුමේ වටිනාකම
  • අරමුණ

අනුව තීරණය කෙරේ.

ඔබට ලබාගත හැකි ණය පහසුකම්

  • NSB Express නිවාස ණය –  දින 04 හා 10 ක් ඇතුළත ලබාගත හැක.
  • NSB අලංකාර නිවාස ණය – ඔබගේ  නිවසේ පෙනුම වැඩි දියුණු කරගැනීමට
  • NSB ඉතුරුම් නිවාස – අවිධිමත් ආදායම් උපයන්නන් සඳහා
  • NSB රට ඉතුරුම් නිවාස – සංක‍්‍රමණික ආදායම් උපයන්නන් සඳහා

NSB නිවාස ණයක් ලබාගැනීම සඳහා ඔබට ළඟම පිහිටි NSB  ශාඛාවට පිය නඟන්න. නැතිනම් පැය 24 පුරා ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන  +94 11 2 379379 අමතන්න.

NSB නිවාස ණය –  ඔබගේ සියළු නිවාස අවශ්‍යතා සඳහා

INQUIRIES NOW

Inquiries

Contact Us

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
ණය පොලී අනුපාත ගණනය පොලී අනුපාත බාගත කිරීම්
අන්තර්ජාල බැංකු සේවා