NSB ගෞරව
කාර්යබහුල රාජකාරී කටයුතු නිසා ඔබ වෙහෙසට පත්ව සිටීද? විශ‍්‍රාම දිවිය විවේක සුවයෙන් ගත කිරීමට අදහස් කරනවාද? NSB ගෞරව මේ ඔබ සඳහායි.
ප‍්‍රතිලාභ රැසක් සමගින් ………..
- රු.25,000/- සිට රුපියල් මිලියන 20 දක්වාවූ තැන්පතු
- සිත්ගන්නා සුළු පොලී අනුපාත
- මාසිකව හෝ කල්පිරීමේදී පොලිය ගෙවනු ලැබේ.
- විවිධ තැන්පතු කාලසීමා
NSB ගෞරව තැන්පතුවක ආයෝජනය කිරීම සඳහා ඔබට ළඟම පිහිටි NSB ශාඛාව වෙත පියනගන්න නැතිනම් වැඩි විස්තර සඳහා 24 පැයේ ක‍්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංකය වන +94 11 2 379379 අමතන්න.
100% ක රාජ්‍ය ආරක්ෂාව සමගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අපගේ ගණුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් පිරිනමයි.
NSB ගෞරව – අපි ඔබට ගෞරව කරමු.
*කොන්දේසි සහිතයි.