ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

ස්ථාවර තැන්පතු

ඔබ ඔබගේ මුදල් සුරක්ෂිත හා ලාභදායී මුල්‍ය උපකරණයක ආයෝජනය කිරීමට අදහස් කරනවාද?

එසේ නම් ඔබ වැඩිදුර යා යුතු නැත. ප‍්‍රතිලාභ රැසක් පිරිනමන NSB ස්ථාවර තැන්පතු ගිණුම දැන් ඔබ සමීපයේ

  • ආකර්ෂණීය පොලී අනුපාත
  • මාසිකව හෝ කල් පිරීමේදී ගෙවනු ලබන පොලීය
  • විවිධ තැන්පතු කාල සීමා
  • රු.1000/- ක අවම තැන්පතුවක්
  • තනි පුද්ගල හෝ බද්ධ ගිණුම් හිමිකාරීත්වය
  • ගිණුම් හිමිකම සඳහා වයස් සීමාවක් නොමැත.
  • ස්වයංක‍්‍රියව ගිණුමේ කාලසීමාව අළුත් කිරීම

NSB ස්ථාවර තැන්පතු ගිණුමක ආයෝජන කිරිම සඳහා ඔබට ළඟම පිහිටි NSB ශාඛාව වෙත පියනගන්න. නැතිනම් 24 පැයේ ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 11 2 379379  අමතා වැඩි විස්තර ලබාගන්න.

100% ක රාජ්‍ය ආරක්ෂාව සමගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අපගේ ගණුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් පිරිනමයි.

NSB ස්ථාවර තැන්පතු  – ආයෝජකයන් සඳහා සුරක්ෂිත මුල්‍ය විසදුමක්

*කොන්දේසි සහිතයි.

INQUIRE NOW

Inquiries

Contact Us

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
බාගත කිරීම් තැන්පතු පොලී අනුපාත ගණනය පොලී අනුපාත
අන්තර්ජාල බැංකු සේවා