විශ්‍රාමිකයන්ගේ ගිණුම
ඔබ විශ්‍රාම ප්රතිලාභ අපේක්ෂාවෙන් සිටීද? ඔබගේ අරමුදල් සඳහා ආයෝජන අවස්ථාවක් සොයනවාද? විශ්‍රාම ගිය ඔබ වෙනුවෙන් විශේෂයෙන් සැකසූ NSB විශ්‍රාමිකයන්ගේ ගිණුම ඔබට මෙසේ හදුන්වාදෙමු.
NSB විශ්‍රාමිකයන්ගේ ගිණුම
- ස්ථාවර තැන්පතු ගිණුමකි.
- මාසික පොලීය සමගින් මාස 12 ක තැන්පතු කාල සීමාවක් සහිතයි.
- පුමුඛ පෙළේ පොලී අනුපාතයක් පිරිනමයි.
- රු.25,000/- සිට මිලියන 2 ක් දක්වා අරමුදල් ආයෝජනය කළ.
NSB විශ්‍රාමිකයන්ගේ ගිණුමක ආයෝජනය කිරීම සඳහා ඔබට ළඟම පිහිටි NSB ශාඛාවට පියනගන්න නැතිනම් 24 පැයේ ක්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 11 2 379379 අමතන්න.
100% ක රාජ්‍ය ආරක්ෂාව සමගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අපගේ ගණුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් පිරිනමයි.
NSB විශ්‍රාමිකයන්ගේ ගිණුම – කැපවීම උදෙසා පිරිනැමෙන ත්‍යාගයක්
*කොන්දේසි සහිතයි.