බැංකු නිවාඩු
බැංකු නිවාඩු – 2025
බැ.ර. | ජනවාරි | 13 | සඳුදා | දුරුතු පසළොස්වක පෝය දිනය |
බැ.ර.වෙ. | ජනවාරි | 14 | අඟහරුවාදා | දෙමළ තෛපොංගල් දිනය |
බැ.ර.වෙ. | පෙබරවාරි | 4 | අඟහරුවාදා | නිදහසේ දිනය |
බැ.ර. | පෙබරවාරි | 12 | බදාදා | නවම් පුර පසළොස්වක පෝය දිනය |
බැ.ර. | පෙබරවාරි | 26 | බදාදා | මහා ශිවරාත්‍රී දිනය |
බැ.ර. | මාර්තු | 13 | බ්‍රහස්පතින්දා | මැදින් පුර පසළොස්වක පෝය දිනය |
බැ.ර. | මාර්තු | 31 | සඳුදා | ඊදුල් – ෆීතර් (රාමසාන් දිනය) |
බැ.ර. | අප්‍රේල් | 12 | සෙනසුරාදා | බක් පුර පසළෙසේවක පෝය දිනය |
බැ.ර.වෙ. | අප්‍රේල් | 13 | ඉරිදා | සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය |
බැ.ර.වෙ. | අප්‍රේල් | 14 | සඳුදා | සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය |
බැ. | අප්‍රේල් | 15 | අඟහරුවාදා | විශේෂ බැංකු නිවාඩු දිනය |
බැ.ර. | අප්‍රේල් | 18 | සිකුරාදා | මහා සිකුරාදා දිනය |
බැ.ර.වෙ. | මැයි | 01 | බ්‍රහස්පතින්දා | ලෝක කම්කරු දිනය |
බැ.ර. | මැයි | 12 | සඳුදා | වෙසක් පුර පසළොස්වක පෝය දිනය |
බැ.ර.වෙ. | මැයි | 13 | අඟහරුවාදා | වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය |
බැ.ර. | ජුනි | 07 | සෙනසුරාදා | ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය) |
බැ.ර. | ජුනි | 10 | අඟහරුවාදා | පොසොන් පුර පසළොස්වක පෝය දිනය |
බැ.ර. | ජුලි | 10 | බ්‍රහස්පතින්දා | ඇසළ පුර පසළොස්වක පෝය දිනය |
බැ.ර. | අගෝස්තු | 08 | සිකුරාදා | නිකිණි පුර පසළොස්වක පෝය දිනය |
බැ.ර.වෙ. | සැප්තැම්බර් | 05 | සිකුරාදා | මිලා – දුන් නබී (නබී නායකතුමාගේ උපන් දිනය) |
බැ.ර. | සැප්තැම්බර් | 07 | ඉරිදා | බිනර පුර පසළොස්වක පෝය දිනය |
බැ.ර. | ඔක්තෝබර් | 06 | සඳුදා | වප් පුර පසළොස්වක පෝය දිනය |
බැ.ර. | ඔක්තෝබර් | 20 | සඳුදා | දිපාවලී උත්සව දිනය |
බැ.ර. | නොවැම්බර් | 05 | බදාදා | ඉල් පුර පසළොස්වක පෝය දිනය |
බැ.ර. | දෙසැම්බර් | 04 | බ්‍රහස්පතින්දා | උඳුවප් පුර පසළොස්වක පෝය දිනය |
බැ.ර.වෙ. | දෙසැම්බර් | 25 | බ්‍රහස්පතින්දා | නත්තල් උත්සව දිනය |
බැ – බැංකු නිවාඩු, ර. – රජයේ නිවාඩු, වෙ.- වෙළඳ නිවාඩු