ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

ආයතනික පැතිකඩ

බැංකුවේ නම

ජාතික ඉතිරිකිරීමේ බැංකුව

නෛතික ස්වරූපය

1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත මගින් ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කරන ලද රජයට අයත් බැංකුවකි. 1988 අංක 30 දරණ බැංකු  පනත ප්‍රකාරව ජාතික ඉතිරිකිරීමේ බැංකුව බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ලෙස නම් කර තිබේ.

ලියාපදිංචි කාර්යාලය සහ ප්‍රධාන කාර්යාලය

‘ඉතිරිකිරීමේ මන්දිරය’,
අංක.255, ගාලුපාර,
කොළඹ 03, ශ්‍රී ලංකා
දුරකථන: 94 11-2573008-15
ෆැක්ස්: 94 11-2467618
ඊමේල්: nsbgen@nsb.lk
වෙබ් අඩවිය :https://www.nsb.lk/sinhala
ජාතික ඉතිරිකිරීමේ බැංකු ඇමතුම් මධ්‍යස්ථානය +94-11-2 379379 හෝ  1972

අධ්‍යක්ෂ මණ්ඩලය

 

  • ආචාර්ය හර්ෂ කබ්රාල් – සභාපති

  • එස් ආර් ඩබ් එම් ආර් පී සත්කුමාර අධ්‍යක්ෂ (තැපැල්පති)

  • ජූඩ් නිලුක්ෂාන් මහතා – අධ්‍යක්ෂ

 

  • දුෂ්යන්ත බස්නායක මහතා – අධ්‍යක්ෂ 

  • අශාන් ජයසේකර මහතා – අධ්‍යක්ෂ 

 

  • අනුපමා මුහන්දිරම් මහත්මිය – අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිළධාරී

ශෂී කණ්ඩම්බි මිය


අනුකුලතා නිළධාරිණී

අයි.කේ.එල්. සසී මහේන්ද්‍රන් මිය

විගණකවරු

විගණාකාධිපති

පරිපාලිතය

NSB Fund Management සමාගම

සේවා කවුළු

ශාඛා 262

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 334

නියෝජිත ජාලය

නියෝජිතවරු (තැපල් කාර්යාල හා උප තැපැල් කාර්යාල) – 4062

iSaver නියෝජිතයන් – 16000

කේත

SWIFT කේතය “NSBALKLX”

බැංකු කේතය 7719

 

ජාත්‍යන්තර සාමාජිකත්වය

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ලොව පුරා ඉතිරිකිරීමේ බැංකුවල හඬ ජාත්‍යන්තර සාමාජිකත්වය ජාත්‍යන්තර සාමාජිකත්වය ලෙස හඳුන්වාදිය හැකි ලෝක ඉතිරිකිරීමේ බැංකු ආයතනයේ සාමාජිකයෙකි.

නිවාස මුල්‍යනයේදී ඔබගේ ආයතනය සමග මුහුණට මුහුණ හමුවන ගෝලීය සංවිධානයක් වන ජාත්‍යන්තර නිවාස මුල්‍ය සංගමයේ සාමාජිකයෙකි.

අන්තර්ජාල බැංකු සේවා