ATM හරපත් ( Debit Cards )
ඔබ යන එන විට මුදල් රැගෙන නොයාමේ පහසුකම ඔබ වෙත ලබාදීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) කාඩ්පත් කිහිපයක් ඔබට හදුන්වාදී තිබේ.
වීසා හා මාස්ටර්කාඩ් ජාල විසින් බලගන්වනු ලබන NSB ATM කාඩ්පත් ඔබට මිල කළ නොහැකි සගයෙකි.
දිවයින පුරා පිහිටි ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඔස්සේ ඔබගේ ජාතික ඉතිරිකිරීමේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගැනීමේ පහසුකම ඔබට ලබාදීම සඳහා අපි තවත් බැංකු රැසක් සමගින් සම්බන්ධ වීමු.
ඔබ මෙරට සිටියත් විදෙස් රටක සිටියත් ඔබගේ සියළු මූල්‍ය අවශ්‍යතා සඳහා NSB ATM කාඩ්පතක් ළඟ තබා ගන්න.
NSB ATM කාඩ්පතක් ලබාගැනීම සඳහා ඔබට ළඟම පිහිටි NSB ශාඛාව වෙත පිය නගන්න. නැතිනම් 24 පැයේ ක්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 11 2 379379 අමතා වැඩි විස්තර ලබාගන්න.
නවතම වට්ටම් දීමනා
NSB ATM කාඩ්පත මුදලට නව අර්ථයක් ලබාදෙයි.
*කොන්දේසි සහිතයි.