ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

තැපැල් බැංකු සේවා

සිලොන් පෝස්ට් ඔෆිස් ඉතිරිකිරීමේ බැංකුව ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ පූර්වගාමියා වන අතර එහි ආරම්භක මූලධර්ම තවදුරටත් පවත්වා ගනිමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ග‍්‍රාමීය ජනතාව වෙත තව තවත් සමීප වෙමින් තැපැල් කාර්යාල ජාලය ඔස්සේ සිය ඉතිරිකිරීමේ ගිණුම් සඳහා පොලී අනුපාතයක් ලබාදෙයි.

අපගේ  ඕනෑම තැපැල් කාර්යාල ඉතිරිකිරීමේ ගිණුමක් තෝරාගෙන ඉහල ප‍්‍රතිලාභ අත්විඳින්න. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැපැල් ඉතිරිකිරීමේ ගිණුමක ආයෝජනය කිරීම සඳහා ළඟම පිහිටි තැපැල් කාර්යාලය වෙත පිය නගන්න. නැතිනම් වැඩිදුර විස්තර සඳහා අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන

+94 11 2 379379 අමතන්න.

100% ක රාජ්‍ය ආරක්ෂාව සමගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අපගේ ගණුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් පිරිනමයි.

NSB   තැපැල් ඉතුරුම් –  ජනතාවගේ බැංකුකරණය

*කොන්දේසි සහිතයි.

 

INQUIRE NOW

Inquires

Contact Us

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
අන්තර්ජාල බැංකු සේවා