ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

සේප්පු සේවාව

දිවයිනේ සුරක්ෂිතම බැංකුව සිය ගණුදෙනුකරුවන්ගේ වටිනා භාණ්ඩ සඳහා සිය සේප්පු වල ආරක්ෂාව සපයයි. ඔබගේ වටිනා ද්‍රව්‍ය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේප්පුවක තැන්පත් කර සිතේ සැනසුම ළඟා කරගන්න.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් පහත දැක්වෙන ආකාරයෙන් ප‍්‍රමාණ තුනකින් සේප්පු සේවාව සපයනු ලබයි.

වාර්ෂික ගාස්තු ස්ථාවර තැන්පතුව
කුඩා රු.5000/= – 10,000/= රු.100,000/= – 200,000/=
මධ්‍යම රු.10000/= – 20,000/= රු.200,000/= – 400,000/=
විශාල රු.15000/= – 30,000/= රු.300,000/= – 600,000/=

ආරක්ෂිත සේප්පු සේවාව ලබාගැනීමට පහත දැක්වෙන  ඕනෑම ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවකට පියනගන්න.

අම්බලන්ගොඩ අම්බලන්තොට
අනුරාධපුර බදුල්ල
බත්තරමුල්ල බෙලිඅත්ත
බොරැල්ල බොරලැස්ගමුව
හලාවත දඹුල්ල
ඇල්පිටිය ගාල්ල
හක්මන ප‍්‍රධාන කාර්යාල ශාඛාව
හොරණ හෝමාගම
යාපනය මහනුවර
මහනුවර දෙවන ශාඛාව කඩවත
කෑගල්ල කැකිරාව
කිරිඳිවැල කොටහේන
කුරුණෑගල කටුබැද්ද
කටුනායක මහරගම
මහියංගනය මොරටුව
මොරටුමුල්ල නාත්තන්ඩිය
නිකවැරටිය නුගේගොඩ
රත්නපුර වව්නියාව
වැල්ලවත්ත වැලිගම
වත්තල

වැඩි විස්තර සඳහා පැය 24 පුරා ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන  +94 11 2 379379 අමතන්න.

INQUIRE NOW

Inquiries

Contact Us

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
බාගත කිරීම්
අන්තර්ජාල බැංකු සේවා