ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

ජාත්‍යන්තර බැංකු කටයුතු

ශ්‍රී ලංකාවේ තිබෙන වෙනත් කිසිදු බැංකුවට සමකළ නොහැකි ඉතිහාසයක් සහිත බැංකුවක තමන් විසින් මෙහෙයවී උපයන ලද විදේශ මුදල් ඉතිරිකිරීමේ අවස්ථාව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව විදේශ රටවල සේවයේ නියුතු ශ්‍රී ලංකිකයන් වෙත උදාකරදී තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික හෝ විජාතික නේවාසිකයන්ට විවිධ නාලිකා හරහා මුදල් ඉතිරිකිරිම හා ප්‍රේෂණය කිරිම සඳහා අපි අපගේ ගණුදෙනුකරුවන් වෙත වඩාත් පහසු සේවා රැසක් සපයමු.

අපගේ නිමැවුම් හා සේවා

  • NSB රන්මසු පෞද්ගලික විදේශ මුදල් ගිණුම් (PFCAs) අනේවාසික/ නේවාසික ගිණුම්-ඉතිරිකිරීමේ හා ස්ථාවර තැන්පතු ගිණුම් ලෙස, එක්සත් ජනපද ඩොලර් (USD), යුරෝ (EUR), මහා බ්‍රිතාන්‍ය පවුම් (GBP), ඔස්ට්‍රේලියානු ඩොලර් (AUD) සහ ජපන් යෙන් (JPY) යන මුදල් ඒකක වලින්.

 

  • ආමුඛ ආයෝජන ගිණුම (Inward Investment Account – IIA) – විදේශ පුරවැසියන්/ විදේශ ආයතනික මණ්ඩල/ විදේශ ආයතනික ආයෝජකයන් සහ විදේශ මුදලින් මෙන්ම ශ්‍රී ලංකා රුපියල් වලින්ද ආයෝජන සිදු කිරිම සඳහා විදේශගතව සිටින ශ්‍රී ලංකිකයන් සඳහා මෙම ගිණුම කදිමය.

මෙරට ජනග‍හනයෙන් 2/3 කට ආසන්න ප‍්‍රමාණයක් වන මිලියන 19.3 ක ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතා ඉටුකරදීමෙහිලා අපි සාඩම්බරයෙන් නියුක්තවී සිටිමු. ශාඛා 262 ක්, දිවයින පුරා විසිරී තිබෙන 4000 කට වැඩි තැපැල් කාර්යාල සහ මාස්ටර් / වීසා ඩෙබිට් කාඩ් පහසුකම සහිත ATM ජාලය,  අපගේ ප‍්‍රවේශය සලකුණු කරයි.

ලොවපුරා වේගවත් අවම පිරිවැයක් සහිත හා සුරක්ෂිත ප්‍රේෂණ සේවාවක් සහතික කරන ලොව පිළිගත්, ප‍්‍රචලිත, ජාලගත මුදල් ප්‍රේෂණ සේවා සපයන්නන් වන එක්ස්ප්‍රෙස් මනි(Xpress money) , ඉන්ස්ටන්ට් කෑෂ් (Instant Cash) ,  යුනි ස්ට්‍රීම්  (Unistream) , ඉසි රෙමිට් (Ez Remit) , ට‍්‍රාන්ස්ෆාස්ට් (Transfast)  සහ වලු ට‍්‍රාන්ස් (Valutrans)  යන ආයතන සඳහා අපි නියෝජිතයෙක් ලෙස කටයුතු කරමු.

එසේම ලොව පුරා විසිරුණු තැපැල් කාර්යාල දහස් ගණනක් එකට යා කරන, අඩු වියදම්, ආරක්ෂිත හා වේගවත් මුදල් හුවමාරු පද්ධතියක් වන යුරෝජයිරෝ හිද අපි සාමාජිකයෙක් යෙමු. ජාතික ඉතිරිකිරීමේ බැංකුව, කොරියා පෝස්ට් (Korea Post), ඊස්ශ‍්‍රායෙල් පොස්ට් (Israel Post ), පොස්ට් ඉටැලියානා (Poste Italiane ), ස්විස් පොස්ට් / පෝස්ට් ෆයිනෑන්ස් (Swiss Post / Post Finance) සහ ඩොයිෂ් බෑන්ක් ජර්මනි (Deutsche Bank Germany) සමග ප්‍රේෂණ සබඳතා ගොඩනගාගෙන තිබෙන අතර ස්විෆ්ට් (SWIFT) හිද සාමාජිකයෙක් වේ. (ස්විෆ්ට් කේතය – SWIFT code – NSBALKLX).

 

වැඩි විස්තර සඳහා අමතන්න

ජාතික ඉතිරිකිරීමේ බැංකුව
ජාත්‍යන්තර බැංකු අංශය
අංක 70/1/1, චැතම් වීදිය, කොළඹ 01
ශ්‍රී ලංකාව.
දුරකතන +94 11-2332043

 

ප්‍රධාන කළමනාකරු
ප්‍රියංග පෙරේරා මහතා
011-2332292
cmgr.ibu@nsb.lk

 

ජ්‍යෙෂ්ඨ කළමනාකරු
සුජාන් ලක්ෂ්මන් මහතා
011-2332156
Snrmanager1.ibu@nsb.lk

 

ඉදිරිපෙළ කාර්යාලය
කළමනාකරු
011-2431654
දිගු අංකය – 10
ඊ මේල් – manager12.ibu@nsb.lk

 

නිළධාරී
011-2431654
දිගු අංකය : 21
ඊ මේල් – manager.ibu@nsb.lk

විදුලි පණිවුඩ හුවමාරුව මගින් සිදු කරන ගෙවීම් (TT)/විනිමය තැන්පතු / මුදල් අපසු ගැනීම / විනිමය නිකුත් කිරීම / පුද්ගලික විදේශ විනිමය ගිණුම් මෙහෙයුම් කටයුතු

දිගු අංකය – 22
ඊ මේල් – manager.ibu@nsb.lk

බැංකු ප්‍රකාශන, නාම යෝජනා සහ ඇටර්නි බලපත්‍ර
දිගු අංකය – 11
ඊ මේල් – acopening.ibu@nsb.lk, manager.ibu@nsb.lk

බැංකු ගාස්තු / විදුලි පණිවුඩ හුවමාරු මගින් ගෙවීම සඳහා ගාස්තු
දිගු අංකය : 17
ඊ මේල් – manager01.ibu@nsb.lk, manager.ibu@nsb.lk

 

ප්‍රේෂණ සහ නියෝජිත සහය

 

ඉතාලිය 011-2375254 manager02.ibu@nsb.lk
කොරියාව 011-2375254 manager04.ibu@nsb.lk
manager14.ibu@nsb.lk
එක්සත් අරාබි එමීර් රාජ්‍ය / වෙස්ටර්න් යුනියන් / රියා 011-2375254 manager09.ibu@nsb.lk
ඊ මේල්– manager.ibu@nsb.lk

 

ණයවර ලිපි අංශය
දුරකතන : 011-2111133
ඊ මේල් – manager.ibu@nsb.lk

 

ක්ෂණික ඇමතුම්
දුරකතන : 011-2332043
ඊ මේල් :            manager.ibu@nsb.lk

වට්ස්ඇප් 076-5106464
බෝටිම් 076-5106464
වයිබර් 076-5106464
ඉමෝ 076-5106464
ෆැක්ස් 076-5106464
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇමතුම් මධ්‍යස්ථානය + 94 11-2379379 (පැය 24 පුරා සේවාව)

ස්විෆ්ට් කේතය NSBALKLX “

 

දැන්ම විමසන්න

විමසීම්

අප සමග සම්බන්ධ වන්න

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
බාගත කිරීම්
අන්තර්ජාල බැංකු සේවා