භාණ්ඩාගාර බැඳුම්කර
භාණ්ඩාගාර බැඳුම්කර යනු පහත දැක්වෙන ලක්ෂණ සහිත ඉතුරුම් සහතික විශේෂයකි.
- ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබේ.
- අවුරුදු 2 සිට 30 දක්වා කල්පිරීමේ කාලයක් සහිතව නිකුත් කරනු ලැබේ.
- කලින් තීරණය කරන ලද පොලී අනුපාතයක් යටතේ කලින් කලට පොලී ගෙවීම.
- පොලී ඉපයීම් මත රඳවාගත් බදු අය නොකෙරේ.
- කල්පිරීමේදී ආපසු ගෙවීම සම්බන්ධයෙන් රජය වගකියන හෙයින් ආපසු ගෙවීම පැහැර හැරිමේ අවදානමක් නොමැත.
- ඕනෑම අවස්ථාවක මුදල් බවට පත් කළ හැක.
- සියළු ණය දෙන ආයතන විසින් සුරැකුමක් ලෙස පිළිගනු ලබයි.
භාණ්ඩාගාර බිල්පත් හි ආයෝජනය කිරීම සඳහා පියනගන්න.
NSB ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි
අංක 400, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 11 2425010; +94 11 2425012; +94 11 2565956
ෆැක්ස්: +94 11 2574387
ඊමේල්: nsbfmc@nsb.lk; frontoffice.fmc@nsb.lk
SWIFT: NSBFLKLX
නැතිනම් ඔබට ළඟම පිහිටි ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවට එන්න. වැඩි විස්තර සඳහා පැය 24 පුරා ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 112379379 අමතන්න.
ශ‍්‍රී ලංකා රජයේ 100% ක වගකීම සමගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි ගණුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් ලබාදෙයි.