භාණ්ඩාගාර බිල්පත්
භාණ්ඩාගාර බිල්පත් අතවශ්‍යයෙන්ම පහත දැක්වෙන ලක්ෂණ සහිත ඉතුරුම් සහතික වේ.
- ශ‍්‍රි ලංකා රජය වෙනුවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබේ.
- මාස 03, මාස 06, මාස 12 යන ස්ථාවර කාල සීමා සඳහා නිකුත් කරනු ලැබේ.
- රුපියල් 10,000/- හෝ ඊට වැඩි දැරිය හැකි මුහුණත වටිනාකම.
- වට්ටම් මිලක් යටතේ නිකුත් කරනු ලැබේ.
- මුල් අවස්ථාවේදී පොලිය ගෙවනු ලැබේ.
- පොලිය මත රඳවාගත් බදු අය නොකෙරේ.
- රජය විසින් කල්පිරීමේදී ආපසු ගෙවීම පිළිබඳව වගකියන හෙයින් ආපසු ගෙවීම පැහැර හැරීමේ අවදානමක් නොමැත.
- ඕනෑම අවස්ථාවක මුදල් බවට පත් කරගැනීමේ හැකියාව.
- සියළුම ණය දෙන ආයතන විසින් සුරැකුමක් ලෙස පිළිගනු ලබයි.
භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීම සඳහා පිය නගන්න,
NSB ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි
අංක 400, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 11 2425010; +94 11 2425012; +94 11 2565956
ෆැක්ස්: +94 11 2574387
ඊමේල්: nsbfmc@nsb.lk; frontoffice.fmc@nsb.lk
SWIFT: NSBFLKLX
නැතිනම් ඔබට ළඟම පිහිටි ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවට එන්න. වැඩි විස්තර සඳහා පැය 24 පුරා ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 112379379 අමතන්න.
ශ‍්‍රී ලංකා රජයේ 100% ක වගකීම සමගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි ගණුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් ලබාදෙයි.