බිල්පත් ගෙවීමේ සේවාව
විදුලි, ජල, දුරකථන බිල්පත් මෙන්ම රක්ෂණ වාරිකද එකම වහලක් යටදී ගෙවිමේ පහසුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙතින් ඔබට හිමිවේ. අන්තර්ජාල බැංකු සේවා සමග දැන් සේවා ගාස්තු බිල්පත් ගෙවීම ඔබේ ඇඟිලි තුඩු සමීපයේ.
ඔබගේ සේවා ගාස්තු බිල්පත් ගෙවීම සඳහා ඔබට ළඟම ඇති NSB ශෘඛාවට පිය නගන්න. නැතිනම් පැය 24 පුරා ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 11 2 379379 අමතන්න.
“ ජාතික ඉතිරිකිරිමේ බැංකුව සමග දැන් ඔබගේ ගෙවීම් ක්ෂණිකව සිදු කරන්න.”
*කොන්දේසි සහිතයි.