ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

NSB වෙළඳ සේවා

ඔබ ණය පහසුකම් ලබාගැනීමට උත්සහ කරන ආනයනකරුවෙක්ද? ඔබගේ අවශ්‍යතාව ඉටු කරදෙන්න ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අප සුදානම්. අපගේ ගණුදෙනුකරුවන්ට ලබාගත හැකි NSB  වෙළඳ සේවා පහත පරිදි වේ.

  • ආනයන ණයවර ලිපි නිකුත් කිරිම – වාහන ආනයනය සම්බන්ධයෙන් අපි මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කරමු.
  • ණයවර ලිපි යටතේ ආනයන බිල්පත් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම.
  • ණයවර ලිපි වලට අදාලව අත්සන් තැබෙන ගිවිසුම මත ආනයන බිල්පත් සම්බන්ධයෙන් කටයුතු කිරිම.
  • මුලික ලේඛණ වල පිටපත් මත භාණ්ඩ නිදහස් කිරිම සඳහා නාවුක හා ගුවන් ප‍්‍රවාහන සහතික නිකුත් කිරීම.

ප‍්‍රතිලාභ

  • ජංගම ගිණුමක් පවත්වාගැනීම අවශ්‍ය නොවේ. ඔබගේ NSB කාලීන තැන්පතු/ ඉතිරිකිරිමේ ගිණුම ඒ සඳහා ප‍්‍රමාණවත් වේ.
  • අවදානම් රහිතයි – 100% ක රාජ්‍ය ආරක්ෂාව සහිත බැංකුවකි
  • අවම ලියකියවිලි
  • වේගවත් හා ආචාරශිලී සේවය
  • ඕනෑම ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවකින් මෙම සේවා ලබාගත හැක
  • ආකර්ෂණීය ගාස්තු ව්‍යුහය
  • තරඟකාරී අනුපාත
  • අපගේ සම්බන්ධිත බැංකු ජාලය ඔස්සේ සහතික කොට ඇති ගෝලීය ප‍්‍රවේශය

අවශ්‍ය ලේඛණ

  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත‍්‍රය
  • බඩු සවිස්තර ලේඛණය
  • ජාතික හැදුනුම්පතේ පිටපතක්
  • නාවුක ප‍්‍රවාහනයට අදාල ලේඛණ (නාවුක හා ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන සහතික සඳහා)

ඉක්මන් කරන්න මේ ලිපිනයේ පිහිටි අපගේ ජාත්‍යන්තර අංශයට අදම පිය නගන්න.

NSB  වෙළඳ සේවා ඒකකය

ජාත්‍යන්තර අංශය,

701/1, චැතම් වීදීය,

කොළඹ 01.

දුරකථන : 011 2 332018

ඊමේල් : tradeservices@nsb.lk

වැඩි විස්තර සඳහා පැය 24 පුරා ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන  +94 11 2 379379 අමතන්න.

INQUIRE NOW

Inquiries

Contact Us

NSB  වෙළඳ සේවා ඒකකය,
ජාත්‍යන්තර අංශය,
701/1, චැතම් වීදීය,
කොළඹ 01

011 2332018
tradeservices@nsb.lk
බාගත කිරීම්
අන්තර්ජාල බැංකු සේවා