තොරතුරු දැනගැනීමේ අයිතිය
තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලදී. කුමන පදනමක් මත තොරතුරු දැනගැනීම සීමා කර තිබේද, යන්න පිළිබඳව නිශ්චිත අවබෝධයක් ලබාගැනීම, තොරතුරු දැනගැනීමේ කොමිසම ස්ථාපිත කිරීම, තොරතුරු නිළධාරීන් පත් කිරීම සහ අදාළ පටිපාටි හා ක්‍රමවේද හඳුනාගැනීම එමගින් සිදු කෙරේ.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා ක්‍රමවේදය
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත
මහජන තොරතුරු නිළධාරීගේ තොරතුරු
නම: කර්ණිකා ජයතිලක මිය
තනතුර: ප්‍රධාන නීති නිලධාරී / නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී,
ලිපිනය: සිව්වන මහල, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, අංක 255, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.
කාර්යාලය: +94 112 370517
ඊමේල්: dgm.legal@nsb.lk
වෙබ්: www.nsb.lk/sinhala
නම් කළ නිළධාරීගේ තොරතුරු
නම: ශෂී කණ්ඩම්බි මිය
තනතුර: සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිළධාරී,
ලිපිනය: ජාතික ඉතිරිකිරීමේ බැංකුව “ඉතිරිකිරීමේ මන්දිරය”, අංක 255, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.
කාර්යාලය: +94 112 573 179
ෆැක්ස්: +94 112 467 618
ඊමේල්: gm@nsb.lk
වෙබ්: www.nsb.lk/sinhala
මුල්‍ය යුක්තිපතිවරයා (ඔම්බුඩ්ස්මන්)ගේ තොරතුරු
ලිපිනය: අංක 143A, වජිර පාර, කොළඹ 05
කාර්යාලය: +94 11 259 5624
ෆැක්ස්: +94 11 259 5625
ඊමේල්: fosril@sltnet.lk
වෙබ්: www.financialombudsman.lk