තිළිණපත්
ඔබගේ ආදරණීයන් නැදෑ හිතවතුන් වෙනුවෙන් ජිවිතයේ සුවිශේෂී අවස්ථා වලදී දිය යුතු හොඳම තෑග්ග තීරණය කිරීම හැමවිටම පහසු කරුණක් නොවේ.
NSB තිළිණපත් මේ ඔබ සඳහාමයි.
වෙනත් ත්‍යාග වවුචර මෙන් නොව NSB තිළිණපත් ඔබට ඕනෑම අවස්ථාවක ඔබගේ NSB ඉතිරිකරීමේ ගිණුමේ තැන්පත් කළ හැකිය.
රු.100/- සිට රු.5000/- දක්වාවූ වටිනාකම් වල ගුණාකාර වලින් NSB තිළිණපත් මිලදීගැනීමට ඔබට හැකියාව ඇත.
ඕනෑම NSB ශාඛාවකින් තිළිණපත් මිලට ගත හැක.
වැඩි විස්තර සඳහා 24 පැයේ ක‍්‍රියාත්මක NSB ඇමතුම් මධ්‍යස්ථානය (+94 11 2 379379) අමතන්න.