ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner
ලස්සන ගෙවත්තක්, සවිමත් ආර්ථිකයක්

ඔක්තෝම්බර් 31වනදා ඔබ අප සැමගේම සකසුරුවම සහ ඉතිරිකිරීම පිළිබඳ පූර්වාදර්ශය සැපයීම සඳහා ගෙවතු වගාව ප්‍රචලිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි සේවා අංශය සමඟ එක්ව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සියලු ශාඛා හරහා එළවලු බීජ බෙදා දීමේ විශේෂ වැඩසටහනක් දියත් කිරීමට නියමිතය.

අන්තර්ජාල බැංකු සේවා