ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

NSB Reach

සාමාන්‍යයෙන් බැංකුවක් විවෘතව තැබෙන කාල වේලාව තුලදී අප වෙත පැමිණීමට නොහැකි අපගේ ගණුදෙනුකරුවන් වෙත නවතම බැංකුකරණ අත්දැකීමක් තිළිණ කරමින් අප විසින් NSB Reach හඳුන්වාදෙන ලදී.

ගණුදෙනුකරුගේ පහසුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අපගේ ප‍්‍රමුඛතාවවේ. ඔබගේ විවිධ වූ වගකීම් හා රාජකාරී හේතුවෙන් ඔබට අප වෙත පැමිණීමට නොහැකි වන විට ඔබ කාර්යාලයේ හෝ නිවසේ හෝ කොහේ සිටියත් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඔබ වෙත පැමිණෙනු ඇත.

NSB Reach සමගින් ඔබගේ කාලය හා මුදල් ඉතිරි කරගන්න.

වැඩි විස්තර සඳහා පැය 24 පුරා ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන  +94 11 2 379379 අමතන්න.

NSB Reach  – බැංකුකරණයේ මීළඟ විප්ලවය

*කොන්දේසි සහිතයි.

INQUIRE NOW

Inquiries

Contact Us

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
අන්තර්ජාල බැංකු සේවා