ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner

NSB i Saver

NSB i Saver යනු?

NSB i Saver යනු ජනතාවට  ඕනෑම වෙලාවක සිය බැංකු සේවා ඉටුකර ගැනිමේ පහසුව සලසා දීම ඔස්සේ ශ‍්‍රී ලාංකික ජනතාව අතර ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනය කිරීමත් ඒ ඔස්සේ ආයෝජනය සඳහා අවශ්‍ය ප‍්‍රාග්ධනය නිර්මාණය කිරීම හා අරමුදල් සංචලනය කිරීම සහතික කිරීම අරමුණු කරගෙන හදුන්වාදෙනු ලැබු ඩිජිටල් නිපැයුමකි.

NSB i Saver ඔස්සේ දැන් ඔබට  ඕනෑම වෙලාවක  ඕනෑම තැනක සිට ඔබට ළඟම mCash නියෝජිතයා වෙතින් ඔබගේ ජාතික ඉතිරිකිරීමේ බැංකු ඉතිරිකිරීමේ ගිණුමෙහි මුදල් තැන්පත් කිරීමේ පහසුව සැලසී තිබේ.

NSB i Saver සමග ඔබට හිමිවන ප‍්‍රතිලාභ

  • පුළුල් සේවා ආවරණයක්
  • දීර්ඝ සේවා සැපයුම් කාලයක්
  • සතිඅන්ත හා නිවාඩු දින වල බැංකු සේවා ලබාගැනීමේ පහසුව
  • තත්කාලීන ගණුදෙනු ක‍්‍රියාවලිය
  • පහසුව හා ඉක්මන් සේවාව
  • තැන්පතු සංචලනය සඳහා අවම වියදම

ගිණුම් හිමියාගෙන් හෝ මුදල් තැන්පත් කරන තෙවන පාර්ශවකරුගෙන් මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

*කොන්දේසි සහිතයි. වැඩි විස්තර සඳහා 0710 379 379  අමතන්න.

INQUIRE NOW

Inquiries

Contact Us

“ඉතිරිකිරීමේ මන්දිරය”,
අංක 255, ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.

011-2379379
callcentre@nsb.lk
අන්තර්ජාල බැංකු සේවා