NSB U Trust
NSB U Trust විදේශ රටවල සේවයේ නියුතු ශ‍්‍රී ලාංකික ඔබ සඳහාම විශේෂයෙන් සකස් කරන ලද නිමැවුමකි. ඔබ වෙහෙසවී උපයන මුදල් ඔබගේ ආදරණීයයන් වෙත සුරක්ෂිතව ළඟාවන බව NSB U Trust සමගින් දැන් ඔබට විශ්වාසයි. දැන් NSB U Trust, ක‍්‍රියාත්මක වන “සල්ලි එහෙන් තෑගි මෙහෙන්” දිනුම් ඇදීමෙන් යටතේ අපගේ ගණුදෙනුකරුවන් වෙත තෑගි කන්දක් පිරිනමයි.
දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමට USD 100 ක් හෝ එහි ගුණාකාර වලින් මුදල් ප්‍රේෂණය කළ යුතු අතර දිනුම් ඇදීමට ඇතුළත්වීමේ අවස්ථා වැඩි කරගැනීමට වැඩියෙන් මුදල් එවන්න.
වැඩි විස්තර සඳහා චැතම් වීදියේ පිහිටි අපගේ ජාත්‍යන්තර අංශය වෙත යන්න. නැතිනම් පැය 24 පුරා ක‍්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +94112379379 අමතන්න.
සුරක්ෂිත මුදල් ප්‍රේෂණ
*කොන්දේසි සහිතයි.